සිරාවට මත්තලද.



සිරාවට වැඩ නම් අඩු වෙයි
වැඩිය මිනිස්සු යන්නෙත් නැහැනෙ... නිකම්මයි ඉන්න තියෙන්නෙ...![]()
.උබට ගෙදර එන්න ටයිම් එකක් තමා නැතිවෙන්නේ
සිරාවට වැඩ නම් අඩු වෙයි.උබට ගෙදර එන්න ටයිම් එකක් තමා නැතිවෙන්නේ

එලකිරි එහනම් අවුලක් නෑගෙදර එන්න වෙලා තියනව බන්. දවස් දෙකක් ඒක වහල තියෙන්නෙ. ෆ්ලයිට් එකේම ඇවිත් එකේම ගිහෑකි.![]()

uba kiyanakam hitye
ela ela
ow u apita baniwadha kohedha![]()
උබලත් දැන් චුත වෙයන්
danma yanne nae yakoමමම චු කරලා ආවා බුදිය ගන්න හදන්නෙඋබලත් දැන් චුත වෙයන්
