එලකිරි Night Club V

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
s3yt.png
 
DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අපේ එවුන් එල්ලේද මන්දා ගැහැව්වේ..:dull:

    වැඩක් නෑ බන් කතා කරලා.. බලපන් මැදපෙල උන් ගහපු විදිහ.. සංග, මහේල, ඩිල්ශාන් නැති කාලෙට ලංකාවේ ක්‍රිකට් ඉවරයි.. අනේ මන්ද ඉතින්...ඔක්කොම ඉවසන්න පුළුවන් මේ ඉන්දියන් නරි බල්ලන්ට ඇඹරෙන එක තමයි ඉවසන්න බැරි :dull:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890

    නරි බල්ල :dull:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    හෙට හැමෝම 7.30pm online වරෙන් හරිය ... මම සුබ මොහොතින් 2000 ගහනවා ... උබල එවෙලාවට ඇවිත් මට සුබපතහන් :dull:
     
    Last edited:

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    වැඩක් නෑ බන් කතා කරලා.. බලපන් මැදපෙල උන් ගහපු විදිහ.. සංග, මහේල, ඩිල්ශාන් නැති කාලෙට ලංකාවේ ක්‍රිකට් ඉවරයි.. අනේ මන්ද ඉතින්...ඔක්කොම ඉවසන්න පුළුවන් මේ ඉන්දියන් නරි බල්ලන්ට ඇඹරෙන එක තමයි ඉවසන්න බැරි :dull:

    :yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    වැඩක් නෑ බන් කතා කරලා.. බලපන් මැදපෙල උන් ගහපු විදිහ.. සංග, මහේල, ඩිල්ශාන් නැති කාලෙට ලංකාවේ ක්‍රිකට් ඉවරයි.. අනේ මන්ද ඉතින්...ඔක්කොම ඉවසන්න පුළුවන් මේ ඉන්දියන් නරි බල්ලන්ට ඇඹරෙන එක තමයි ඉවසන්න බැරි :dull:
    ලස්සනට 250k තලාගන්න තිබ්බා මැච් එක:dull:.
    පැරදෙන්නෙම මුන්ටනේ බන්:(
     
    Status
    Not open for further replies.