එලකිරි Night Club V

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :(:(:(
    මට උබට වඩා රිදිනා ,,,,
    මෙතන ඉන්න අළුත් යාළුවො ඔක්කෝම මට කලින්ම සුබපතද්දී.
    පරණම යාළුවෙක් වෙච්ච උබ.අහක බලාගෙන හිටියා ............

    මගේ අන්තර් ජාලේ ස්ලෝ දැන් අවේ... දැක්ක ගමන් අර පරණ ත්‍රෙඩ් එක හෙව්වා ඉමේජ් එක ගන්න .. ඊට පස්සේ පොස්ට් එක දැම්මේ :( අනිත් උන් වගේ සුබ පතුවනම් හරි :( :( :(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වෙශි:oo: අර ත්‍රෙඩ් එකෙ සුබ පතපු උන්ට තැන්ක්ස් කරපන් ගිහින්
    000203F5.gif

    ඒ මොකක්ද බන් ඒ ,,සුදු .............
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මගේ අන්තර් ජාලේ ස්ලෝ දැන් අවේ... දැක්ක ගමන් අර පරණ ත්‍රෙඩ් එක හෙව්වා ඉමේජ් එක ගන්න .. ඊට පස්සේ පොස්ට් එක දැම්මේ :( අනිත් උන් වගේ සුබ පතුවනම් හරි :( :( :(
    :eek::eek::eek:
    මේ මොන හුයන්නක්ද කියවන්නේ .........
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මගේ අන්තර් ජාලේ ස්ලෝ දැන් අවේ... දැක්ක ගමන් අර පරණ ත්‍රෙඩ් එක හෙව්වා ඉමේජ් එක ගන්න .. ඊට පස්සේ පොස්ට් එක දැම්මේ :( අනිත් උන් වගේ සුබ පතුවනම් හරි :( :( :(

    උබට පයිත්යන්ද..:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif
    අයි දන්නේ නැද්ද :eek:

    අයි හත්දෙය්යනේ ඔයාට වැටුන ත්‍රෙඩ් එක දන්නේ නැද්ද :eek:
    හරියට හරි ,,,,
    මගෙත් ජංගිය ගැලෙව්වද..
    මට ලින්ක් එක දීපන් යකොව් ,,,තවත් රෙන්නේ නැතුව .............. :growl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හරියට හරි ,,,,
    මගෙත් ජංගිය ගැලෙව්වද..
    මට ලින්ක් එක දීපන් යකොව් ,,,තවත් රෙන්නේ නැතුව .............. :growl:

    විලි වහන්න දෙයක් නැහැ කපලාම අයින් කරා කොටා:lol::lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    හරියට හරි ,,,,
    මගෙත් ජංගිය ගැලෙව්වද..
    මට ලින්ක් එක දීපන් යකොව් ,,,තවත් රෙන්නේ නැතුව .............. :growl:

    අපි ඔයාට සුභ පතපුහාම අපිට තැන්කූවත් කියන්නෙ නැද්ද:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පව් බන් ගයියො... කොටා කොටා කියල මූණටම කියන එක හලි නෑ වාගේ නෙ...:lol::lol:
    :lol::lol::lol::rofl::rofl: කොටාගෙත් කොටා නෙ මු:rofl::lol::lol:කැරිම සින් එක තම්යි අර බයික්
    එකෙ යනකොට මුට අරින එක:lol:
     
    Status
    Not open for further replies.