එලකිරි Night Club V

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    2000
    Please Be Kind Enough To Congratulate Me ... Thank You

    එක්කෙනෙක් වත් නැද්ද :(
    68HE0hX.gif
     
    • Like
    Reactions: gayankuwait

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    උයා 7.38 තමයි 2000 වාර්ථා කලෙ... පරක්කු වැඩියි ලොක්කා... ට්‍රයි නෙක්ස්ට් ටයිම්:P

    :( මම හරියටම 7.30 දාන්න ගියා... කොහෙද මේ නෙට් connection එක දෙනවනේ :nerd::( කමක් නෑ එහෙනම් ... වෙන ත්‍රෙඩ් එකකටවත් යනව :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :( මම හරියටම 7.30 දාන්න ගියා... කොහෙද මේ නෙට් connection එක දෙනවනේ :nerd::( කමක් නෑ එහෙනම් ... වෙන ත්‍රෙඩ් එකකටවත් යනව :dull:

    කරන්න දෙයක් නැහැ සහෝ ඔයත් නිකන් චන්ද්‍රිකා වගෙ බොරු හේතු දක්වන්න එපා. වෙලාවක් කිව්වනම් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න.:dull:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සුභ පැතුම් මචන්
    11.gif
    සතුටුයි එක්කෙනෙක් හරි ඉන්නව :) thank you :)
    කරන්න දෙයක් නැහැ සහෝ ඔයත් නිකන් චන්ද්‍රිකා වගෙ බොරු හේතු දක්වන්න එපා. වෙලාවක් කිව්වනම් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න.:dull:
    68HE0hX.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සතුටුයි එක්කෙනෙක් හරි ඉන්නව :) thank you :)

    68HE0hX.gif

    සුබ පැතුම් 2000 ට පුටෙ:) අපි වගෙම මෙජෙම කාලකණ්නි වෙලා පොස්ට් ලක්ශයක් ගහන්න ලැබෙවා:lol::lol:
     
    Status
    Not open for further replies.