එලකිරි Night Club V

Status
Not open for further replies.

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    උඹේ දඬු මොනරගේ එන්ජිමේ පෙට්‍රල් රොඩු හිරවෙලා පාර මැද්දෙම නවතින්න ඕනේ......:dull::dull::dull:

    උබ කියුවත් නැතත් ඕක හොගක් වෙලාවට පාර මැද නවතිනව බන් :(:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ කියුවත් නැතත් ඕක හොගක් වෙලාවට පාර මැද නවතිනව බන් :(:dull:
    උඹ එදත් හෙන ගේමක් දීලනේ start කරගත්තේ.....මම බ‍යේ හිටි‍යේ තල්ලුවක් දාන්න වෙ‍යිද කි‍යලා......:oo::oo::oo:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    උඹ එදත් හෙන ගේමක් දීලනේ start කරගත්තේ.....මම බ‍යේ හිටි‍යේ තල්ලුවක් දාන්න වෙ‍යිද කි‍යලා......:oo::oo::oo:

    අද එක වික්ක බන් :nerd:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සිරා බන්....මූ දහපාරක් විතර try කරලා තම‍යි ‍යන්තම් start කරගත්තේ.....:dull::dull::dull:

    :frown: මගේ පැටියට ඕව කියල අහුවෙන්න එපා :growl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබ කියුවත් නැතත් ඕක හොගක් වෙලාවට පාර මැද නවතිනව බන් :(:dull:
    :dull:
    උඹ එදත් හෙන ගේමක් දීලනේ start කරගත්තේ.....මම බ‍යේ හිටි‍යේ තල්ලුවක් දාන්න වෙ‍යිද කි‍යලා......:oo::oo::oo:
    :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ehma thma karanna wenne dan:rofl:
    palaweni page eken wadak naene:rolleyes:
    slow nam thma reply watennth tikak wela yanawa:dull:
    ත්‍රෙඩ් එකට එනකොට ලොඅඩ් වෙන්නෙ 1ස්ට් පේජ් එක නෙ:dull: අපි දපු අන්තිම පොස්ට් එකෙන් අවෙ නැති උනොත්:oo:
     
    Status
    Not open for further replies.