එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    2ක් තිබ්බ ... යු9 එකක් වත් තිබ්බේ නැති නිසා උට 1ක් දුන්න...දැන් ආයිත් 1ක් දා ගත්ත දැන් 2යි

    මහෙෂ් අයියාට නන්ගි කෙනෙක් ලියුමක් එවලා:P:P:P

    5yf603.jpg
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    2ක් තිබ්බ ... යු9 එකක් වත් තිබ්බේ නැති නිසා උට 1ක් දුන්න...දැන් ආයිත් 1ක් දා ගත්ත දැන් 2යි

    අම්මෝ තෝ කියන බොරු... මන් ටැග් එකක් ඉල්ලුවම උඹට එක ටැග් එකයි තියෙන්නෙ බාගයක් දෙන්නද ඇහුව:(.. තු තෝ ...:dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    අම්මෝ තෝ කියන බොරු... මන් ටැග් එකක් ඉල්ලුවම උඹට එක ටැග් එකයි තියෙන්නෙ බාගයක් දෙන්නද ඇහුව:(.. තු තෝ ...:dull:

    ස්කයිප් ස්කීන්ෂොට් එකක් දාන්න හිතෙනවා පරය :frown:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යකෝ හෙන ගහනවා ඩොන්ගල් බිල් එක 3234 ..මේක ගන්නකොට ඩයලොග් එකෙන් කිව්වේ 2000 අඩුවෙන් එන්නේ කියල ... අනික මම 10gb එකෙන් යුස් කරලා තියෙන්නේ 3.4gb ..හෙන ගහනවා යකෝ
     
    Status
    Not open for further replies.