එලකිරි Night Club V

Status
Not open for further replies.

BURNING MAN

Member
Aug 13, 2012
643
68
0
:lol::lol::lol::frown:
අනේ උබේ ණය,,,
තියාගනින් තද කරලා.
මේ මට පොඩි වැඩක් සෙට් වෙලා මම යනවා.
පස්සේ call එකක් දියන්.
definitely i'll call u මචෝ.හොදින් පරිස්සමින් ඉදපන්.:)
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔකා බොරුවක් කිව්වේ වික්කා කියලා... එක උගෙ බයික් එක නෙමේ අල්ලපු ගෙදර එකාගෙ ලු...ඔකා කියයි අල්ලපු ගෙදර එකාට වික්කා කියලා:lol::lol:
    ඒකත් එහෙමද.....:oo::oo::rofl::rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :)මට සහෝදරයෙක්වත් කරපු නැති උදව් ටිකක් එයා කරා මචෝ.මම කියන්න කැමති නැහැ.මොකද ඌ එවුවා මතක්කරනවට කැමති නැහැ.එයාගෙන් අහන්න ඔය ඉන්නේ.

    ela ela බුවා යනවා කියලා ගියානේ:rolleyes:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔකා බොරුවක් කිව්වේ වික්කා කියලා... එක උගෙ බයික් එක නෙමේ අල්ලපු ගෙදර එකාගෙ ලු...ඔකා කියයි අල්ලපු ගෙදර එකාට වික්කා කියලා:lol::lol:

    :dull: පරය :nerd:
     
    Status
    Not open for further replies.