එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    27,000

    මම ‍යනවා දො‍යි‍යන්න.....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....
    4.gif
    4.gif
    4.gif

    තෙරුවන් සරණ‍යි......
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    එන්න ක්‍රමයක් කියපන්කො පුලුවන්ද කියල වත් බලන්න :nerd:
    අයි මචෝ ඕක මහා වැඩක්ද.මුලින්ම england වලට එන්න.ඊට පස්සේ ටිකට් එකක් අරගෙන swiss එන්න.
    එන්නේ කොහොමද කි‍යපන්කෝ.....master degree එකක් එහෙම කරන්න කොච්චර වි‍යදමක් ‍ය‍යිද......:dull::dull::dull:
    [/QUOTE]
    :)uni වලට app දාපන්කෝ මචෝ.මම නම් ආවේ mail nurse dig එකකට.තව මාසදෙකෙන් දෙවිපිහිටෙන් මම ගොඩ.
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    මට සුන්දරවත්ය බලන්න ටිකට් එකක් එවන්න බැරිද යාලු:D:rolleyes:
    ටිකට් එකක් නම් ප්‍රශ්නයක් නැහැ.කවුද විසා ගහන්නේ.:D
     
    Status
    Not open for further replies.