කායවර්ධන මධ්‍යස්ථානවලට (ජිම්) යන ඇතැම් පිරිමින් වඳභාවයට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තීය හා පාරිසරික ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා සඳහන් කළේය. මෙම අවධානම් තත්තවය මතුව ඇත්තේ ඇතැම් කායවර්ධන මධ්‍යස්ථානවලදී පිරිමින්ට කාන්තා හෝමෝනයක් වන ඊස්ටජන් හෝමෝනය අන්තර්ගත කළ ආහාර පාන ලබා දීම හේතුවෙන් බව කරන ලද පර්යේෂණ වලදී හෙළිදරුව් වි ඇතැයි හෙතෙම පවසයි.
බුවා අයියේ පරෙස්සම් වෙලා හිටපන්......