එලකිරි Night Club VIII

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔව් සරලයි:rolleyes:දැන් අවශ‍ය්‍යතා වැඩිවෙලා:dull:
හ්ම්ම්:dull: පවුසි අයියා මමා මගෙ හදහන බලලා:)

:rofl::rofl:

පව් අක්කි අනාථය:P

අක්කි නෙමෙයි යකො 90 කෙල්ලෙක්:P
අම්මන්ඩි වැඩෙ අල කරා නෙ:(

අද දව්සම කරන්ට් එක නැ බන් පාරෙ වයර් වලට තියෙන අතු කපනවා දැන් ටිකකක්ට කලින් ආවෙ අනිවා හෙටත් මෙහෙමම වෙයි:angry::
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔය කියන ඒවා හරිගිහින් තියෙනවාද:oo:මම නම් ඕවා පිලිගන්නේ නෑ:dull:
මමත් විශෙස පිලිගැනිමක් නැ ඒත් එවායි ගතයුත්තක් තියෙනවා වගෙ :)නිකමට ඔය පත්තෙරක් ලගන පලපල බැලුවත් ගොඩක් එවා ඇත්ත :dull: මේකෙ නම් පවුසි කියලා තියෙන ඔක්කොම වගෙ එවා ඇත්ත :)
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මමත් විශෙස පිලිගැනිමක් නැ ඒත් එවායි ගතයුත්තක් තියෙනවා වගෙ :)නිකමට ඔය පත්තෙරක් ලගන පලපල බැලුවත් ගොඩක් එවා ඇත්ත :dull: මේකෙ නම් පවුසි කියලා තියෙන ඔක්කොම වගෙ එවා ඇත්ත :)
එහෙමද:rolleyes: එල එල :)
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් විශෙස පිලිගැනිමක් නැ ඒත් එවායි ගතයුත්තක් තියෙනවා වගෙ :)නිකමට ඔය පත්තෙරක් ලගන පලපල බැලුවත් ගොඩක් එවා ඇත්ත :dull: මේකෙ නම් පවුසි කියලා තියෙන ඔක්කොම වගෙ එවා ඇත්ත :)
    අඩෝ මට නම් ඔ‍ය පත්තරවල ති‍යන ලග්න පලා ඵල පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ........:P:rofl:

    හැබැ‍යි මම මේ ලඟදි අඳුරන පොරක්ට කි‍යලා හඳහන බලාගත්තා...... ඌ කි‍යල ති‍යන ගොඩක් දේවල් නං හරි.......:yes::)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අඩෝ මට නම් ඔ‍ය පත්තරවල ති‍යන ලග්න පලා ඵල පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ........:P:rofl:

    හැබැ‍යි මම මේ ලඟදි අඳුරන පොරක්ට කි‍යලා හඳහන බලාගත්තා...... ඌ කි‍යල ති‍යන ගොඩක් දේවල් නං හරි.......:yes::)

    උබෙ ලග්නෙ වැරදි ඇති:lol: එවයි ඉතින් 70% වගෙ ඇත්ත වෙන්නෙ:oo:
    පවුසි බලපු එකත් හරි හරියටම් බැලුවොත් ඇත්ත විස්තර එනවා:)
     
    Status
    Not open for further replies.