මං ඌට දුන්නේ උපන් වෙලාවයි ඉපදුනේ කොහෙද කියලයි විතරයි බන්...... ඌ තමයි ඔක්කොම ටික හදල දුන්නේ......උබෙ ලග්නෙ වැරදි ඇතිඑවයි ඉතින් 70% වගෙ ඇත්ත වෙන්නෙ
පවුසි බලපු එකත් හරි හරියටම් බැලුවොත් ඇත්ත විස්තර එනවා

හැබැයි ඌ මට කිව්වා හඳහනේ මොනව තිබුනත් ඒක ගැන විතරක් විශ්වාසය තියන් ඉන්න එපා කියලා...... අපි මහන්සිවෙලා වැඩ කරන විදිය අනුව ප්රතිඵල වෙනස් වෙන්න පුලුවන්ලු......

එවයි ඉතින් 70% වගෙ ඇත්ත වෙන්නෙ



