එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබෙ ලග්නෙ වැරදි ඇති:lol: එවයි ඉතින් 70% වගෙ ඇත්ත වෙන්නෙ:oo:
    පවුසි බලපු එකත් හරි හරියටම් බැලුවොත් ඇත්ත විස්තර එනවා:)
    මං ඌට දුන්නේ උපන් වෙලාව‍යි ඉපදුනේ කොහෙද කි‍යල‍යි විතර‍යි බන්...... ඌ තම‍යි ඔක්කොම ටික හදල දුන්නේ......:P

    හැබැ‍යි ඌ මට කිව්වා හඳහනේ මොනව තිබුනත් ඒක ගැන විතරක් විශ්වාස‍ය ති‍යන් ඉන්න එපා කි‍යලා...... අපි මහන්සිවෙලා වැඩ කරන විදි‍ය අනුව ප්‍රතිඵල වෙනස් වෙන්න පුලුවන්ලු......:yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට නම් ඔ‍ය පත්තරවල ති‍යන ලග්න පලා ඵල පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නෑ........:P:rofl:
    හදහනෙ කෙසෙ වෙතත් මේ මනුස්සයගෙ නම් වස වැරද්දක් තියෙනවා වගෙ:P

    මං ඌට දුන්නේ උපන් වෙලාව‍යි ඉපදුනේ කොහෙද කි‍යල‍යි විතර‍යි බන්...... ඌ තම‍යි ඔක්කොම ටික හදල දුන්නේ......:P

    හැබැ‍යි ඌ මට කිව්වා හඳහනේ මොනව තිබුනත් ඒක ගැන විතරක් විශ්වාස‍ය ති‍යන් ඉන්න එපා කි‍යලා...... අපි මහන්සිවෙලා වැඩ කරන විදි‍ය අනුව ප්‍රතිඵල වෙනස් වෙන්න පුලුවන්ලු......:yes:

    වැඩ්ඩෙ ඉන්නවා:)ඇත්ත අනාගතෙ අරවා ලැබෙනව මෙව ලැබෙනව කිව්වම නිකන් බලන් හිටියොත් නම් කෙලා තමයි:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වැඩ්ඩෙ ඉන්නවා:)ඇත්ත අනාගතෙ අරවා ලැබෙනව මෙව ලැබෙනව කිව්වම නිකන් බලන් හිටියොත් නම් කෙලා තමයි:lol:
    ඔව් බන්.....මට අරූ කිව්වා අපල වලට මොකක් හරි ශේප් වෙන විදි‍යක් බලලා කි‍යන්නං කි‍යලා.....:)
    ඒක කලාම ඇතිනේ.....නැතුව ඕවා මත්තෙම නහින්න ගි‍යොත් සදා සොත්ති තම‍යි.......:lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් බන්.....මට අරූ කිව්වා අපල වලට මොකක් හරි ශේප් වෙන විදි‍යක් බලලා කි‍යන්නං කි‍යලා.....:)
    ඒක කලාම ඇතිනේ.....නැතුව ඕවා මත්තෙම නහින්න ගි‍යොත් සදා සොත්ති තම‍යි.......:lol:

    සිරා අපල නම් යමක් කරන එක කෝකටත් හොදයි නෙ

    පියාට රැ එලිවෙනකං නින්දකුත් නැතිව ඇතිනෙ ටිකක් නට් බුරුල් වෙලා වගෙ:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරා අපල නම් යමක් කරන එක කෝකටත් හොදයි නෙ

    පියාට රැ එලිවෙනකං නින්දකුත් නැතිව ඇතිනෙ ටිකක් නට් බුරුල් වෙලා වගෙ:lol:
    එහෙන් පොඩි එකා අඬනවා.....මෙහෙන් ව‍යිපරේ කොස්සෙන් තඩි බානවා........නාකි‍යා රෑ එලිවෙනකංම ඇහැරලා........:lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොල්ලට දාන්න නමක් හොයල දියව් යකුනේ
    ගෑණි මාව කනවා
    අර අහුබුදුගෙ නම් දැක්කම හක්ක පනිනව යකෝ
    හොයල දියල්ලකෝ
    ක ග බ රෙ තමා අකුරු
    මම කීව ගං කබරයා කියල දාමු අකුරු ඔක්කොම තියෙනවා කියල බිචෑස්
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කොල්ලට දාන්න නමක් හොයල දියව් යකුනේ
    ගෑණි මාව කනවා
    අර අහුබුදුගෙ නම් දැක්කම හක්ක පනිනව යකෝ
    හොයල දියල්ලකෝ
    ක ග බ රෙ තමා අකුරු
    මම කීව ගං කබරයා කියල දාමු අකුරු ඔක්කොම තියෙනවා කියල බිචෑස්

    වයිපරේගෙන් හක්ක පනින්න පාරක් කන්න ඇති :rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොල්ලට දාන්න නමක් හොයල දියව් යකුනේ
    ගෑණි මාව කනවා
    අර අහුබුදුගෙ නම් දැක්කම හක්ක පනිනව යකෝ
    හොයල දියල්ලකෝ
    ක ග බ රෙ තමා අකුරු
    මම කීව ගං කබරයා කියල දාමු අකුරු ඔක්කොම තියෙනවා කියල බිචෑස්
    කිඹුල් මාමිගෙන් ඇහුවෙ නැද්ද........:oo:

    ට්ට කෛරාටික ම්මුලාදෑනිගේ කපණ්ඩිත රෙජිනෝල්ඩ් කි‍යලා දාපන්.......:baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙන් පොඩි එකා අඬනවා.....මෙහෙන් ව‍යිපරේ කොස්සෙන් තඩි බානවා........නාකි‍යා රෑ එලිවෙනකංම ඇහැරලා........:lol:
    පව් බන්:lol:

    කොල්ලට දාන්න නමක් හොයල දියව් යකුනේ
    ගෑණි මාව කනවා
    අර අහුබුදුගෙ නම් දැක්කම හක්ක පනිනව යකෝ
    හොයල දියල්ලකෝ
    ක ග බ රෙ තමා අකුරු
    මම කීව ගං කබරයා කියල දාමු අකුරු ඔක්කොම තියෙනවා කියල බිචෑස්
    උබට නම් නියමෙට ගැලපෙන නම:lol:

    ත්‍රෙඩ් එකක් දාමු
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කොල්ලට දාන්න නමක් හොයල දියව් යකුනේ
    ගෑණි මාව කනවා
    අර අහුබුදුගෙ නම් දැක්කම හක්ක පනිනව යකෝ
    හොයල දියල්ලකෝ
    ක ග බ රෙ තමා අකුරු
    මම කීව ගං කබරයා කියල දාමු අකුරු ඔක්කොම තියෙනවා කියල බිචෑස්
    ගයාන් කුවේට් නරකද..?~ග,ක දෙකම තියනවා~
     
    Status
    Not open for further replies.