එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ෂොට් එකක් දාපන් :P

    1. උබ මට මිස් කොල්ලුවක් ගැහුවද.. මීට දවස් 3 විතර කලින්.. මොකෝ නම්බර් 4 ආවේ.. මම අන්නකොරෝස් වෙලා බය වෙලා හිටියේ.. මට ජාත්‍යන්තරයෙන් බලපෑමක් ඇවිත් කියල.. :dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    1. උබ මට මිස් කොල්ලුවක් ගැහුවද.. මීට දවස් 3 විතර කලින්.. මොකෝ නම්බර් 4 ආවේ.. මම අන්නකොරෝස් වෙලා බය වෙලා හිටියේ.. මට ජාත්‍යන්තරයෙන් බලපෑමක් ඇවිත් කියල.. :dull:
    ඉබ්බා බය වෙලා...
    avatar71029_21.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    1. උබ මට මිස් කොල්ලුවක් ගැහුවද.. මීට දවස් 3 විතර කලින්.. මොකෝ නම්බර් 4 ආවේ.. මම අන්නකොරෝස් වෙලා බය වෙලා හිටියේ.. මට ජාත්‍යන්තරයෙන් බලපෑමක් ඇවිත් කියල.. :dull:

    තොට මොන ජාත්‍යන්තර බලපෑම්ද... පාන් කෑල්ලක් කාල නිදා ගනින්...
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මා දමා නොයනු සොඳුරී මේ මහා අඳුරේ..
    ජිවිතේ කිසිදාක නොනැගි ශෝකයෙනි රිදුනේ..
     
    Status
    Not open for further replies.