ෂොට් එකක් දාපන්![]()

ඉබ්බා බය වෙලා...
- උබ මට මිස් කොල්ලුවක් ගැහුවද.. මීට දවස් 3 විතර කලින්.. මොකෝ නම්බර් 4 ආවේ.. මම අන්නකොරෝස් වෙලා බය වෙලා හිටියේ.. මට ජාත්‍යන්තරයෙන් බලපෑමක් ඇවිත් කියල..

උබ නංගිගෙ ලැප් එක උස්සන් ගියා නේද
තොට මොන ජාත්‍යන්තර බලපෑම්ද... පාන් කෑල්ලක් කාල නිදා ගනින්...