නුවර වැඩිපුරම ඉන්නේ roman catholic අය තමයි මචන්.....christian අයත් සුලුතරයක් ඉන්නවා.......eya nam kiwwe catholic kiyala
christian , catholic kiyala 2k thiyenawada?? mata poddak e gena kiyala dennako![]()

ඔය දෙකේ වෙනස ගැන මට වැඩිය හොඳට දන්න අය ඉන්නවනේ බන්......උන්ගෙන්ම අහලා බලපන්.......

roman catholic නං අවුලක් නෑ......හැබැයි නැන්දම්මගෙන් පොඩ්ඩක් ප්රවේසම් වෙයන්........බඳින්න කලින් පල්ලියෙන් දුන්නා කියලා එක එක ලියවිලි ගෙනත් දුන්නට අත්සන් කරන්න එහෙම යන්න එපා.......








