එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eya nam kiwwe catholic kiyala
    christian , catholic kiyala 2k thiyenawada?? mata poddak e gena kiyala dennako :eek::eek::eek:
    නුවර වැඩිපුරම ඉන්නේ roman catholic අ‍ය තම‍යි මචන්.....christian අ‍යත් සුලුතර‍යක් ඉන්නවා.......:yes:
    ඔ‍ය දෙකේ වෙනස ගැන මට වැඩි‍ය හොඳට දන්න අ‍ය ඉන්නවනේ බන්......උන්ගෙන්ම අහලා බලපන්.......:D

    roman catholic නං අවුලක් නෑ......හැබැ‍යි නැන්දම්මගෙන් පොඩ්ඩක් ප්‍රවේසම් වෙ‍යන්........බඳින්න කලින් පල්ලි‍යෙන් දුන්නා කි‍යලා එක එක ලි‍යවිලි ගෙනත් දුන්නට අත්සන් කරන්න එහෙම ‍යන්න එපා.......;)
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    monawada ban e dennea :eek::eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    monawada ban e dennea :eek::eek:
    මොනව දුන්නත් මම කි‍යන්නේ අත්සන් කරන්න එපා කි‍යලා තම‍යි.......:D
    හැබැ‍යි උඹ බලෙන් එ‍යාගේ ආගම වෙනස් කරන්න ‍යන්නත් එපා.........:no:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මොනව දුන්නත් මම කි‍යන්නේ අත්සන් කරන්න එපා කි‍යලා තම‍යි.......:D
    හැබැ‍යි උඹ බලෙන් එ‍යාගේ ආගම වෙනස් කරන්න ‍යන්නත් එපා.........:no:
    හ්ම්ම් :yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මොනව දුන්නත් මම කි‍යන්නේ අත්සන් කරන්න එපා කි‍යලා තම‍යි.......:D
    හැබැ‍යි උඹ බලෙන් එ‍යාගේ ආගම වෙනස් කරන්න ‍යන්නත් එපා.........:no:

    මම නම් බුද්ධාගම අතහරින්නෙත් නැ
    එයාට එහෙම කියලා බල කරන්නෙත් නැ
    ඔසි යන්න තමා මගේ බලාපොරොතුව mage :rolleyes::rolleyes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මම නම් බුද්ධාගම අතහරින්නෙත් නැ
    එයාට එහෙම කියලා බල කරන්නෙත් නැ
    ඔසි යන්න තමා මගේ බලාපොරොතුව mage :rolleyes::rolleyes:
    එල...
    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නම් බුද්ධාගම අතහරින්නෙත් නැ
    එයාට එහෙම කියලා බල කරන්නෙත් නැ
    ඔසි යන්න තමා මගේ බලාපොරොතුව mage :rolleyes::rolleyes:
    අ‍යි‍යගේ අඩි පාරෙමනේ මල්ලිත් ‍යන්න හදන්නේ.......:D

    උඹ ඔ‍ය මතේ ඉන්නවනං කෙල්ලත් එක්ක සෙට් වෙ‍යන් බන්.......ගෙදර කට්ටි‍යව ශේප් කරගන්න පුලුවන්.......:yes:
     
    Status
    Not open for further replies.