එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    10500589_308652462644556_1406166125429473834_n.jpg

    :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :P

    කෑගල්ලෙන් පහල උන් පහතරට......ගල විදපු තැනින් ඉහල උන් උඩරට......‍:oo:
    යකෝ එතකොට අපි අ‍යිති වෙන්නේ පිටරටටද.......:rofl::angry:
    උඹ අයිති බලු රටට:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ara kelinma pinthure opy paste karanna beneee den mage msg window eke...
    eka hadaganna heti kiyala diyallaaaaaaaaaa :(
    තේරුනේ නෑ......සරලව කි‍යපි‍ය......:dull:

    මේකත් කොහෙන්හරි copy paste කරපු හු‍යන්නක්ද දන්නෑ......මේ ගං කබර‍යා දැන් ආසාවට වචන‍යක්වත් type කරන්නේ නෑනේ......:oo::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තේරුනේ නෑ......සරලව කි‍යපි‍ය......:dull:

    මේකත් කොහෙන්හරි copy paste කරපු හු‍යන්නක්ද දන්නෑ......මේ ගං කබර‍යා දැන් ආසාවට වචන‍යක්වත් type කරන්නේ නෑනේ......:oo::angry:

    වෙනද පොටෝ එකක් කොපි කරල පේස්ට් කලාම එන්නෙ මෙහෙම
    happy-times-smiley-emoticon.gif

    දැන් එන්නෙ මෙහෙම
    http://www.sherv.net/cm/emo/dancing/happy-times-smiley-emoticon.gif

    ඒක සෙටිංස් වලින් වෙනස් කරන්න ඕන.. ඒක කරන විදය කියල දියල්ලා... ෆයර් ෆොක්ස් අයින් කරල ක්රෝම් ලබ්බ දැම්මහම මෙහෙම උනේ අඩෝ...........:sorry::sorry::sorry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් ඉමේජ් ලින්ක් එක දාල පින්තූරෙ ගන්න වෙන්නෙ
    ඉස්සර පින්තූරෙම කොපි කරල පේස්ට් කලාම ඔටෝ එනව
    උදව් කරපල්ලකෝ මේක හදා ගන්න
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙනද පොටෝ එකක් කොපි කරල පේස්ට් කලාම එන්නෙ මෙහෙම
    happy-times-smiley-emoticon.gif

    දැන් එන්නෙ මෙහෙම
    http://www.sherv.net/cm/emo/dancing/happy-times-smiley-emoticon.gif

    ඒක සෙටිංස් වලින් වෙනස් කරන්න ඕන.. ඒක කරන විදය කියල දියල්ලා... ෆයර් ෆොක්ස් අයින් කරල ක්රෝම් ලබ්බ දැම්මහම මෙහෙම උනේ අඩෝ...........:sorry::sorry::sorry:
    දන්නේ නෑ බන්......මම භාවිතා කරන්නේ ගිනි හිවලා පමණ‍යි......:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් ඉමේජ් ලින්ක් එක දාල පින්තූරෙ ගන්න වෙන්නෙ
    ඉස්සර පින්තූරෙම කොපි කරල පේස්ට් කලාම ඔටෝ එනව
    උදව් කරපල්ලකෝ මේක හදා ගන්න
    මට office එකේදි ඔ‍ය ලෙඩේ සෙට් වෙනවා.......chrome එකෙන් ටැග් දාන්නත් බෑ නේද......:oo:
     
    Status
    Not open for further replies.