same here darling ,,,![]()

ඈශ්චර්යය කියන්නේ ඕකට තමයි කුකුලෝ.......
ආන්න පවිත්රා වේසාවිය සිකුවා

උඹ අයිති බලු රටට
කෑගල්ලෙන් පහල උන් පහතරට......ගල විදපු තැනින් ඉහල උන් උඩරට......
යකෝ එතකොට අපි අයිති වෙන්නේ පිටරටටද.......![]()


තේරුනේ නෑ......සරලව කියපිය......ara kelinma pinthure opy paste karanna beneee den mage msg window eke...
eka hadaganna heti kiyala diyallaaaaaaaaaa![]()



තේරුනේ නෑ......සරලව කියපිය......
මේකත් කොහෙන්හරි copy paste කරපු හුයන්නක්ද දන්නෑ......මේ ගං කබරයා දැන් ආසාවට වචනයක්වත් type කරන්නේ නෑනේ......![]()



දන්නේ නෑ බන්......මම භාවිතා කරන්නේ ගිනි හිවලා පමණයි......වෙනද පොටෝ එකක් කොපි කරල පේස්ට් කලාම එන්නෙ මෙහෙම![]()
දැන් එන්නෙ මෙහෙම
http://www.sherv.net/cm/emo/dancing/happy-times-smiley-emoticon.gif
ඒක සෙටිංස් වලින් වෙනස් කරන්න ඕන.. ඒක කරන විදය කියල දියල්ලා... ෆයර් ෆොක්ස් අයින් කරල ක්රෝම් ලබ්බ දැම්මහම මෙහෙම උනේ අඩෝ...........![]()

මට office එකේදි ඔය ලෙඩේ සෙට් වෙනවා.......chrome එකෙන් ටැග් දාන්නත් බෑ නේද......දැන් ඉමේජ් ලින්ක් එක දාල පින්තූරෙ ගන්න වෙන්නෙ
ඉස්සර පින්තූරෙම කොපි කරල පේස්ට් කලාම ඔටෝ එනව
උදව් කරපල්ලකෝ මේක හදා ගන්න

ගිනි නරියගෙ විතරයි පුලුවන්ara kelinma pinthure opy paste karanna beneee den mage msg window eke...
eka hadaganna heti kiyala diyallaaaaaaaaaa![]()
