මලේ......... ඕ......... ඕ........සුදු රෝස;16980152 said:හොඳ වැඩේ....
සසා අයියට මොලේ අමාරුව වැඩි වෙලාවත්ද????



ඒක බීලා සුරලෝ පහල වෙයිද දන්නෑ දැංමම ගත්තෙ 40යි... අර ලොවි වයින් එක දැනුයි පෙරන්නෙ :ලොල්:![]()



ටයිරා ඩී කියලා ගෑල්ලමෙක් හිටියා නෙ මේකෙ ඉස්සර..
ප.ලි- ගෑනුද පිරිමිද දන්නෑ ඉතිං. නමට ගෑනු![]()

මලේ......... ඕ......... ඕ........
මටත් හිතයි කරන්න ආදරේ....... ඕ......... ඕ........![]()

හොඳටම අවුල් වගේ......සුදු රෝස අක්කා හිටියෙ නැත්තං දනී මං මේකට දාන රිප්ලයි එක.මලෙක මෙලෙක සිතා ගන්න
බැරි අතකින් මල් නෙලන්න
එපා යාලුවේ![]()


දැනගන්න ආසා උං පී එම් කරපල්ලා මට 


නමට ගෑනු කිව්වේ.. ඔන්ලයින් ජීවිතයේදී ගැහැණු වෙස් ගෙන හැසිරෙමින් සැබෑ ජීවිතයේදී පිරිමින් හෝ දෙකටම නැති අයවළුන් මෙන් ජීවත් වෙන අය.සුදු රෝස;16980175 said:නමට ගෑණු කිව්වේ????
හොඳටම අවුල් වගේ......


සුදු රෝස අක්කා හිටියෙ නැත්තං දනී මං මේකට දාන රිප්ලයි එක.දැනගන්න ආසා උං පී එම් කරපල්ලා මට
![]()
නමට ගෑනු කිව්වේ.. ඔන්ලයින් ජීවිතයේදී ගැහැණු වෙස් ගෙන හැසිරෙමින් සැබෑ ජීවිතයේදී පිරිමින් හෝ දෙකටම නැති අයවළුන් මෙන් ජීවත් වෙන අය.
![]()
මං තාම ඔපීසියේ කුකුලනේ........අපි ඉතින් කැප වීමෙන් වැඩ කරන මිනිස්සුනේ........![]()
කැපවීමෙන් මුට්ටි අල්ලන මිනිස්සුමං තාම ඔපීසියේ කුකුලනේ........අපි ඉතින් කැප වීමෙන් වැඩ කරන මිනිස්සුනේ........![]()


කැපවීමෙන් මුට්ටි අල්ලන මිනිස්සු![]()
