එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ගත්තෙ 40යි... අර ලොවි වයින් එක දැනුයි පෙරන්නෙ :ලොල්::P
    ඒක බීලා සුරලෝ පහල වෙයිද දන්නෑ දැං :rofl::rofl:
    යකෝ අපේ වයින් බෝතල් 17 මාස 3ට ඉවරයි
    යාන්තං එක්ක ඉතුරු කර ගත්තා කල් ඇරලා බොන්න.. ඒක නං තාම යහතිං තියෙනවා. :rofl:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ටයිරා ඩී කියලා ගෑල්ලමෙක් හිටියා නෙ මේකෙ ඉස්සර..
    ප.ලි- ගෑනුද පිරිමිද දන්නෑ ඉතිං. නමට ගෑනු :sorry:

    නමට ගෑණු කිව්වේ???? :confused:

    මලේ......... ඕ......... ඕ........
    මටත් හිතයි කරන්න ආදරේ....... ඕ......... ඕ........:cool::cool::cool:

    :oo::oo: හොඳටම අවුල් වගේ......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මලෙක මෙලෙක සිතා ගන්න
    බැරි අතකින් මල් නෙලන්න
    එපා යාලුවේ :cool::cool::cool:
    සුදු රෝස අක්කා හිටියෙ නැත්තං දනී මං මේකට දාන රිප්ලයි එක. :angry::angry::angry:දැනගන්න ආසා උං පී එම් කරපල්ලා මට :rofl::rofl::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදු රෝස;16980175 said:
    නමට ගෑණු කිව්වේ???? :confused:



    :oo::oo: හොඳටම අවුල් වගේ......
    නමට ගෑනු කිව්වේ.. ඔන්ලයින් ජීවිතයේදී ගැහැණු වෙස් ගෙන හැසිරෙමින් සැබෑ ජීවිතයේදී පිරිමින් හෝ දෙකටම නැති අයවළුන් මෙන් ජීවත් වෙන අය.
    :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං තාම ඔපීසියේ කුකුලනේ........අපි ඉතින් කැප වීමෙන් වැඩ කරන මිනිස්සුනේ........:lol:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    සුදු රෝස අක්කා හිටියෙ නැත්තං දනී මං මේකට දාන රිප්ලයි එක. :angry::angry::angry:දැනගන්න ආසා උං පී එම් කරපල්ලා මට :rofl::rofl::P

    m0494.gif


    නමට ගෑනු කිව්වේ.. ඔන්ලයින් ජීවිතයේදී ගැහැණු වෙස් ගෙන හැසිරෙමින් සැබෑ ජීවිතයේදී පිරිමින් හෝ දෙකටම නැති අයවළුන් මෙන් ජීවත් වෙන අය.
    :rofl::rofl:

    m0487.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං තාම ඔපීසියේ කුකුලනේ........අපි ඉතින් කැප වීමෙන් වැඩ කරන මිනිස්සුනේ........:lol:
    කැපවීමෙන් මුට්ටි අල්ලන මිනිස්සු :rofl::rofl:
     
    Status
    Not open for further replies.