හැමෝම හදන්නේ ඔය වගේ අට මගුල්මනේ.....Hotel Reservation System එකක් java වලින් software එකක් හදන්න ඕනේ
ඉබ්බා project ටිකක් හොයලා දුන්නා බලද්දී .net ද කොහෙද ඒවා![]()

මට වැඩ......Saturday niwadu..monawada karanne?![]()

set wemu.


monawa korannada
doiy thama![]()

වේයන්ගොඩ......man Veyangoda dihawe inne me dawas tike..
Sanjeewaka Ayurweda factory eka hadanne api..![]()
බඩාත් එක්ක සෙට් වෙයන්.......පයින් ගහන දුරක ඉන්නේ......
මටත් half day තමයි.....හවස නුවර යන්න තියනවා......mama half day..![]()

වේයන්ගොඩ......බඩාත් එක්ක සෙට් වෙයන්.......පයින් ගහන දුරක ඉන්නේ......
මටත් half day තමයි.....හවස නුවර යන්න තියනවා......![]()
Malabe peththe newei da inne? 

නෑ නෑ.....බඩා ඉන්නේ දි****යේ......heh!Malabe peththe newei da inne?
moakkda ban me umbala hemadama Kandy yanne?![]()



නෑ නෑ.....බඩා ඉන්නේ දි****යේ......
අද නං යන්නේ වෙන වැඩකට බන්......හැමදාම ගිනි වතුර බොන්න හොඳ නෑනේ......![]()

හැමෝම හදන්නේ ඔය වගේ අට මගුල්මනේ.....
මට වැඩ......![]()


