එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම බෑ කැයන්නො...
    avatar123465_40.gif
    පල වේ‍යන්නො.....
    avatar123465_40.gif
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මේක සින්දුවක් නෙමෙයි...
    ඔන්න එක මිනිහෙක් තඩි මල්ලක් බයික් එකක් තියාගෙන යනවලු. ඒකව පොලිසියෙන් නැවැත්තුවලු. නවත්තල ප්‍රශ්න 2ක් ඇහුවලු.
    1. මේ මල්ලේ තියෙන ඒව කාටද?
    2. පුතා කොහෙද ඉන්නෙ?
    මේ ප්‍රශ්න 2ටම මේකා දුන්නෙ එකම උත්තරේලු. ඒ උත්තරේ මොකද්ද?
    :rofl::rofl:

    උත්තරය = "දන්නේ නෑ"
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    pusa :P
     
    Status
    Not open for further replies.