මේක කාටද කියල අහන එකට උත්තරේ සතෙක්. සතාගෙ නම අකුරු 2යි. පුතා ඉන්නෙ ගෙදර නම් නෙමෙයි...ඉගියක් ප්ලීස්

මේක කාටද කියල අහන එකට උත්තරේ සතෙක්. සතාගෙ නම අකුරු 2යි. පුතා ඉන්නෙ ගෙදර නම් නෙමෙයි...ඉගියක් ප්ලීස්

මේක සින්දුවක් නෙමෙයි...
ඔන්න එක මිනිහෙක් තඩි මල්ලක් බයික් එකක් තියාගෙන යනවලු. ඒකව පොලිසියෙන් නැවැත්තුවලු. නවත්තල ප්රශ්න 2ක් ඇහුවලු.
1. මේ මල්ලේ තියෙන ඒව කාටද?
2. පුතා කොහෙද ඉන්නෙ?
මේ ප්රශ්න 2ටම මේකා දුන්නෙ එකම උත්තරේලු. ඒ උත්තරේ මොකද්ද?
![]()
තෝ පල පොයන්නා...පල වේයන්නො.....![]()
නෑහ්...උත්තරය = "දන්නේ නෑ"

pusaමේක සින්දුවක් නෙමෙයි...
ඔන්න එක මිනිහෙක් තඩි මල්ලක් බයික් එකක් තියාගෙන යනවලු. ඒකව පොලිසියෙන් නැවැත්තුවලු. නවත්තල ප්රශ්න 2ක් ඇහුවලු.
1. මේ මල්ලේ තියෙන ඒව කාටද?
2. පුතා කොහෙද ඉන්නෙ?
මේ ප්රශ්න 2ටම මේකා දුන්නෙ එකම උත්තරේලු. ඒ උත්තරේ මොකද්ද?
![]()

තෝ පල පොයන්නා...![]()
නෑහ්...
හරි උත්තරේ අකුරු 3යි..![]()
උඹ මේකේ හිටියට වැඩක් නැති හින්දා කැයන්නො.....මම මොකටද යන්නෙ පුයන්නො?![]()
හරිම ලොල්
දුප් බඩාපුතා කොහෙද ඉන්නෙ? පූසා?pusa![]()

බැරිද බැරිද? කියන්නද?ආස්ක් ද මොට්ටයා ඔප්ෂන් එක ගන්නවා..

දුප් බඩා
පුතා කොහෙද ඉන්නෙ? පූසා?
බැරිද බැරිද? කියන්නද?![]()

අහපියආ මාත් එකක් අහන්නද
ඉතින් තොට පාන්ද? මේක තොගේද? කොයන්නා..උඹ මේකේ හිටියට වැඩක් නැති හින්දා කැයන්නො.....![]()
මේක තොගෙත් නෙවෙයිනෙ කුයන්නො.....ඉතින් තොට පාන්ද? මේක තොගේද? කොයන්නා..
![]()
තෝ දන්නැති ඒවයින් පුස්තකාලයක් පුරවන්න පුලුවන්..කියපන්.....මම නං දන්නෑ.....![]()
පිළිතුර....තොට කියන්න තමයි *කෝ කිව්වේ![]()

කියපන්.....මම නං දන්නෑ.....![]()