එලකිරි Night Club X

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හෝමාගම සංගීතයක් තියනවා.. සීනා යනවද දන්නේ නෑ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෝමාගම සංගීතයක් තියනවා.. සීනා යනවද දන්නේ නෑ
    call එකක් දාල අහපන්.....:cool: "උඹල වැඩක් නෑ බන්" කිව්වොත් ඇ‍යි කි‍යලා දන්නවනේ......:lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    call එකක් දාල අහපන්.....:cool: "උඹල වැඩක් නෑ බන්" කිව්වොත් ඇ‍යි කි‍යලා දන්නවනේ......:lol:

    මන් යන් නෑ බන්... අම්ම කේස් දානවා... :(
    හෝමගම සංගීත තිබොත් වලි.. :sorry: අපේ ගෙවල් ලග එකෙක් ගේ බෙල්ල කැපුවා .. අරක්කු බොතලේ දෙකට කඩලා... යන්තම් බේර ගත්තෙ.:dull::)

    එදායින් පස්සේ... හෝමාගම විල්ප්‍රඩ් එකේ සංගිත..:dull::dull::dull::dull:
    :(
     
    Status
    Not open for further replies.