එලකිරි Night Club X

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බලන් ‍යනකොට උඹල ඔක්කොම එක‍යි......:baffled: ඔව් මාත් එච්චරම තම‍යි......:rofl:
    නයිට් ක්ලබ් කුකුලෝ
    11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    :oo:
    ඈ ‍යකෝ..... එහෙනං විකාල භෝජනා කි‍යන්නේ නැතුව අටසිල් වෙනුවට හත් සිල් ගනින්......:baffled:
    :rofl:ඕවා කියනෙත් නෑ බන්.. බිත්ති අයිනක් නේ අල්ල ගන්නේ.. විකාර කියො කියො ඉන්න්වා ඉන්න උන් එක්ක.. .. චුටි කොල ගුලි වලින් ගහනවයි..ඕවා තමා..කරන්නෙ.:dull:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇතිරිය දෑස වසනවා
    හද පොදි බැදි රුව දියකර පා කර
    ඔබේ ලොවට මා..මොහොතින් එනවා......♫ ♪
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්
    හා හා පාසලෙන් හූ හූ පාසලෙන්
    වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
    අපේ ටීචර් මට මේ නම දැම්මේ…
    avatar123465_40.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මමයි මොට්ටපාල දොට්ට දැම්ම පාසලෙන්
    හා හා පාසලෙන් හූ හූ පාසලෙන්
    වෙට්ට පිත්තල වී සිටිමි කවටකම් වලින්
    අපේ ටීචර් මට මේ නම දැම්මේ…
    avatar123465_40.gif
     
    Status
    Not open for further replies.