බලන් යනකොට උඹල ඔක්කොම එකයි......ඔව් මාත් එච්චරම තමයි......
![]()

බලන් යනකොට උඹල ඔක්කොම එකයි......ඔව් මාත් එච්චරම තමයි......
![]()

සිල් ගත්තේ නැද්ද ඇගියෝ..
මම නම් සිල් ගන්න ගමන්![]()


නයිට් ක්ලබ් කුකුලෝබලන් යනකොට උඹල ඔක්කොම එකයි......ඔව් මාත් එච්චරම තමයි......
![]()
ඈ යකෝ..... එහෙනං විකාල භෝජනා කියන්නේ නැතුව අටසිල් වෙනුවට හත් සිල් ගනින්......![]()
ඕවා කියනෙත් නෑ බන්.. බිත්ති අයිනක් නේ අල්ල ගන්නේ.. විකාර කියො කියො ඉන්න්වා ඉන්න උන් එක්ක.. .. චුටි කොල ගුලි වලින් ගහනවයි..ඕවා තමා..කරන්නෙ.
ඕ....... ඉස්කෝලේ 6 වසරේදි.......e paarath bohoma amaruwen hitiye?![]()

නයිට් ක්ලබ් කුකුලෝ![]()

උඹ ගෙදර ආවද.......ගිරි සිරසින් සඳ පායා...
කැළුම් ගලයි නෙතු පාරා...
♫ ♪