එලකිරි Night Club X

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද දවල්ට කිරිබත්ලු........කාලා නිදාගැනිල්ලක් තම‍යි ති‍යෙන්නේ........:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අවුරුදු ලැබුවලු:D
    ඔව් නේහ්.......:D
    රතිඤ්ඤ සද්දෙට බ‍යවෙලා බලු තඩි‍යෝ දෙන්නම ගේ ඇතුලට දුවගෙන ආවා.......:baffled::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං ආසම කෑම බන්:rofl:
    මාත් ආස‍යි බන්.......ටිකක් සැර වැඩි කරල ලුණු මිරිසකුත් එක්ක තිබුනොත් ෆට්ට.......:P
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,795
    1
    4,868
    113
    40
    හත් ඉලව්වෙ!
    ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි ! :)
     
    • Like
    Reactions: Rex921

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අයිපී ටොරන්ට් එකෙන්. කිකෑස් එකේ තිබ්බෙ නෑහ්. :baffled:
    බුක් මාක් කරගත්ත... ඉස්සරහට වටිනවනෙ...:rolleyes::rolleyes:
    ඕක ගොන් මදයා බන්...:rofl: ඕකගෙ මොලේ පශ්චාත් බාගයෙ තියෙන්නෙ... වාඩි වෙන්නෙ ඕක මොලේ උඩ..:sorry:
    පට්ට නේහ්?:love::love::love::love:
    kickass එකෙත් තියෙනවා දැන්:yes:.ඔය සයිට් එකේ පරන ඒවාත් තියෙනවා smallville වගේ:cool:
    අපෝ ඔව් බන් දැන් මාසයක් බලන් හිටහන්කෝ:rofl:

    ඔව් නේහ්.......:D
    රතිඤ්ඤ සද්දෙට බ‍යවෙලා බලු තඩි‍යෝ දෙන්නම ගේ ඇතුලට දුවගෙන ආවා.......:baffled::rofl:
    :rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි ! :)
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි ! :rofl:
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි ! :)

    ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි ! :)

    ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි ! :rofl:
    එසේම වේවායි පතමි ! :)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි ! :)

    ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි ! :)

    ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි ! :rofl:
    එසේම වේවා:D
    මාත් ආස‍යි බන්.......ටිකක් සැර වැඩි කරල ලුණු මිරිසකුත් එක්ක තිබුනොත් ෆට්ට.......:P
    :yes:ලුණු මිරිසත් හොඳට තියෙන්න ඕනේ
     
    Status
    Not open for further replies.