mam kala The Dead Lands 2014 balanna inneඅද දවල්ට කිරිබත්ලු........කාලා නිදාගැනිල්ලක් තමයි තියෙන්නේ........![]()

කිරිබත් ගොඩක් කෑවට පස්සේ ඇහැරගෙන ඉන්න බෑ බන්.......නිකම්ම නින්ද යනවා........mam kala The Dead Lands 2014 balanna inne![]()

ඔව් නේහ්.......අවුරුදු ලැබුවලු![]()

මං ආසම කෑම බන්අද දවල්ට කිරිබත්ලු........කාලා නිදාගැනිල්ලක් තමයි තියෙන්නේ........![]()

මාත් ආසයි බන්.......ටිකක් සැර වැඩි කරල ලුණු මිරිසකුත් එක්ක තිබුනොත් ෆට්ට.......මං ආසම කෑම බන්![]()

kickass එකෙත් තියෙනවා දැන්අයිපී ටොරන්ට් එකෙන්. කිකෑස් එකේ තිබ්බෙ නෑහ්.
බුක් මාක් කරගත්ත... ඉස්සරහට වටිනවනෙ...
ඕක ගොන් මදයා බන්...ඕකගෙ මොලේ පශ්චාත් බාගයෙ තියෙන්නෙ... වාඩි වෙන්නෙ ඕක මොලේ උඩ..
පට්ට නේහ්?![]()
.ඔය සයිට් එකේ පරන ඒවාත් තියෙනවා smallville වගේ

ඔව් නේහ්.......
රතිඤ්ඤ සද්දෙට බයවෙලා බලු තඩියෝ දෙන්නම ගේ ඇතුලට දුවගෙන ආවා.......![]()

ai oya geta diwweඔව් නේහ්.......
රතිඤ්ඤ සද්දෙට බයවෙලා බලු තඩියෝ දෙන්නම ගේ ඇතුලට දුවගෙන ආවා.......![]()

ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි !![]()
ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි !![]()
එසේම වේවායි පතමි !ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි !![]()

ඒ මොකෝමං නම් ආසම නැති කෑම..

එකෙන්ම එකෙන්ම...![]()

බව්වෝ දෙන්නා ගේ ඇතුලට ආවා කියල කිව්වේ......ai oya geta diwwe![]()
මං කොහොමත් ගේ ඇතුලෙමයි හිටියේ......
ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි !![]()
ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි !![]()
එසේම වේවාලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමටම සාමය සතුට පිරි, කිරියෙන් පැණියෙන් උතුරන,සුභ අවුරුද්දක් වේවායි පතමි !![]()

මාත් ආසයි බන්.......ටිකක් සැර වැඩි කරල ලුණු මිරිසකුත් එක්ක තිබුනොත් ෆට්ට.......![]()
ලුණු මිරිසත් හොඳට තියෙන්න ඕනේ