mata oya kukulu denna tapalenawa ban....eka lagin yana nameආ මැන්ටලේ......
kandyan කුකුල නං බැන්දා....... උඹත් බැඳපන්......![]()

n අකුරක වෙනසක් විතරයි තියෙන්නේ.......mata oya kukulu denna tapalenawa ban....eka lagin yana name![]()

දවස සරුවට ඔබේ එක හිනාවක් ඇති...n අකුරක වෙනසක් විතරයි තියෙන්නේ.......![]()

මගේ පැලේ කෑම උයන්න......හිතෙනවා මොට්ටියක්ව ගේන්න.......දවස සරුවට ඔබේ එක හිනාවක් ඇති...
රැගෙන ආ මැන එළිය මගෙ පැලට සඳවතී..![]()

mottaya cook kenekdaමගේ පැලේ කෑම උයන්න......හිතෙනවා මොට්ටියක්ව ගේන්න.......![]()

මිහි බට සුර කුමරියක් ලෙසින්නේ ලැසි ගමනින් පා සලඹ සලන්නේමගේ පැලේ කෑම උයන්න......හිතෙනවා මොට්ටියක්ව ගේන්න.......![]()


ඇස් පේන්නැද්ද......මොට්ටියක් කියල කිව්වේ......mottaya cook kenekda![]()
පෙර දිනයක මා පෙම් කල යුවතිය රට කජු විකුණනවාමිහි බට සුර කුමරියක් ලෙසින්නේ ලැසි ගමනින් පා සලඹ සලන්නේ
මුව සනහාලූ සළුව මුදා හැර බලන්න මා දෙස මදහස පාලා...
අමරදේවගෙ සින්දු ටිකක් ඇහුව කුකුලෝහ්...


oyamane kiwwe mottaya wadi hariyak inne girls hostel eke kiyalaඇස් පේන්නැද්ද......මොට්ටියක් කියල කිව්වේ......
අමරදේවගේ සින්දුවක් උඹලගේ කැම්පස් එකේ එවුන් edit කරල තිබ්බේ ඔහොම තමයි......![]()

උන්ගේ කැම්පස් එකේ කෙල්ලන්ගේ හොස්ටල් වලට රිංගන්න ගියොත් සෙරෙප්පු පාරවල් කාල මැරෙන්නයි වෙන්නේ.......oyamane kiwwe mottaya wadi hariyak inne girls hostel eke kiyala![]()



heh hei...ඇස් පේන්නැද්ද......මොට්ටියක් කියල කිව්වේ......![]()
පෙර දිනයක මා පෙම් කල යුවතිය රට කජු විකුණනවා
මගේම ලිපියක රට කජු ඔතලා ඇය මාහට දෙනවා
ලිපිය බලනවද රටකජු කනවද මගෙ හිත විමසනවා
මා ලියු ලිපියේ මොනව බලන්නද මං රටකජු කනවා
අමරදේවගේ සින්දුවක් උඹලගේ කැම්පස් එකේ එවුන් edit කරල තිබ්බේ ඔහොම තමයි......![]()
අඩේ අපේ උන් කරපු එකක්ද?

ආන්ටි ඇගී... ඉවසීමේ සීමාව ඉක්මවා යන්න හදන්නෙ...oyamane kiwwe mottaya wadi hariyak inne girls hostel eke kiyala![]()
oyata ekata ringala experience thiyanawa wageඋන්ගේ කැම්පස් එකේ කෙල්ලන්ගේ හොස්ටල් වලට රිංගන්න ගියොත් සෙරෙප්පු පාරවල් කාල මැරෙන්නයි වෙන්නේ.......
මං කිව්වේ ඌ සෑහෙන්න parking hire දුවනවා කියල විතරයි......
PS : ඇගී විසින් අහිංසක මොට්ටයා වෙත එල්ල කරන ලද මෙම අති බිහිසුණු මඩ ප්රහාරය තරයේ හෙලා දකිනවා.....ඔව් එකෙන්ම......![]()
![]()


