එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ආන්ටි ඇගී... ඉවසීමේ සීමාව ඉක්මවා යන්න හදන්නෙ...
    avatar123465_40.gif
    calm down mottaya :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උන්ගේ කැම්පස් එකේ කෙල්ලන්ගේ හොස්ටල් වලට රිංගන්න ගි‍යොත් සෙරෙප්පු පාරවල් කාල මැරෙන්න‍යි වෙන්නේ.......:lol:
    මං කිව්වේ ඌ සෑහෙන්න parking hire දුවනවා කි‍යල විතර‍යි......:rofl:

    PS : ඇගී විසින් අහිංසක මොට්ට‍යා වෙත එල්ල කරන ලද මෙම අති බිහිසුණු මඩ ප්‍රහාර‍ය තර‍යේ හෙලා දකිනවා.....ඔව් එකෙන්ම......:eek: :P
    උබ අපේ එකේ කෙල්ලොන්ගෙ හොස්ටල් සෙරෙප්පු ගැනත් හොඳටම දන්නව වගේ...:rofl::rofl:
    අනේ පලයන් පාකින් යන්න එන්නෙම නෑ කියල අපේ උන් මාව බලෙන්ම එක්කගෙන යනව බන්...:(
    මඩ එල්ලවෙනව අපි සැලෙන්නෙ නෑ...:cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    heh hei... :rofl: අඩේ අපේ උන් කරපු එකක්ද?:eek:
    මං හිතුවෙ පේරා නට්ටො කියල..:rofl:
    adei Anndenawa ban amarege sindhu walata...
    පේරා ආටො සෙට් එකකුත් edit එකක් කරල තිබ්බා බන්......හැබැ‍යි ඒක වෙනස්......:yes:

    මට මතක විදි‍යට මේක උඹලගේ faculty එකෙන්ම‍යි කරල තිබ්බේ......හරි‍යටම මීටර් නෑ හැබැ‍යි......:baffled:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    පේරා ආටො සෙට් එකකුත් edit එකක් කරල තිබ්බා බන්......හැබැ‍යි ඒක වෙනස්......:yes:

    මට මතක විදි‍යට මේක උඹලගේ faculty එකෙන්ම‍යි කරල තිබ්බේ......හරි‍යටම මීටර් නෑ හැබැ‍යි......:baffled:
    එහෙමද?:cool: ඕ යේ...:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ අපේ එකේ කෙල්ලොන්ගෙ හොස්ටල් සෙරෙප්පු ගැනත් හොඳටම දන්නව වගේ...:rofl::rofl:
    අනේ පලයන් පාකින් යන්න එන්නෙම නෑ කියල අපේ උන් මාව බලෙන්ම එක්කගෙන යනව බන්...:(
    මඩ එල්ලවෙනව අපි සැලෙන්නෙ නෑ...:cool::cool:
    අර මං කි‍යපු බෝඩිමට රෑට ඇහෙනවා එහා පැත්තේ හොස්ටල් එකේ කෙල්ලෝ බෙරිහන් දෙනවා......‍යකෝ කොල්ලෝ 1000ක් හිටි‍යත් එච්චර සද්ද‍යක් නැතුව ඇති.......:lol:
    ඇහෙන්නේ අඩෝ ‍යකෝ වරෙන් පල‍යන් කි‍යනව තම‍යි.......:baffled:

    ඔ‍ය වගේ වට්ටි අම්මල ටිකක් ලඟින් ගි‍යත් ඇහැක් නෑ.......:sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නින්දෙන් සෙව්වා මා පැදුරේ
    සුමනා නෑ මා ලඟ සිටියේ
    ලංවී බැලුවා හිලෙන් දොරේ
    සිරිපාලයි සුමනයි මැද මිදුලේ...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නින්දෙන් සෙව්වා මා පැදුරේ
    සුමනා නෑ මා ලඟ සිටියේ
    ලංවී බැලුවා හිලෙන් දොරේ
    සිරිපාලයි සුමනයි මැද මිදුලේ...
    මල් නි‍යනෙන් ඇන මහතුන් අ‍යි‍යට
    හ‍ය මාස‍යකට වැලිකඩ ගි‍යෙ මං
    වැලිකඩ පිරිලා අඳුරන පොරවල්
    ආ‍යෙත් එන්නට හිත නෑ බන් :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අර මං කි‍යපු බෝඩිමට රෑට ඇහෙනවා එහා පැත්තේ හොස්ටල් එකේ කෙල්ලෝ බෙරිහන් දෙනවා......‍යකෝ කොල්ලෝ 1000ක් හිටි‍යත් එච්චර සද්ද‍යක් නැතුව ඇති.......:lol:
    ඇහෙන්නේ අඩෝ ‍යකෝ වරෙන් පල‍යන් කි‍යනව තම‍යි.......:baffled:

    ඔ‍ය වගේ වට්ටි අම්මල ටිකක් ලඟින් ගි‍යත් ඇහැක් නෑ.......:sorry:
    ලොල්... එක පාරක් මට කෑම එකක් සෙට් උනා ආට් එකේ කෙල්ලෙක්ගෙන්.. මට කෝල් එකෙන් කතා කරන ගමන් ඒකි ජුන්නෙක්ට බනිනව 'ඉක්මනට කාපන්, කාල වරෙන්' කිය කිය.. :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මල් නි‍යනෙන් ඇන මහතුන් අ‍යි‍යට
    හ‍ය මාස‍යකට වැලිකඩ ගි‍යෙ මං
    වැලිකඩ පිරිලා අඳුරන පොරවල්
    ආ‍යෙත් එන්නට හිත නෑ බන් :rofl:
    මාදු ගඟේ මම නාන වෙලාවේ
    ගැඹුරු දියේ සිට පාවී නොතේරී
    ආවානෙ මේම හුංගා
    ආවානෙ මේම හුංගා... :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලොල්... එක පාරක් මට කෑම එකක් සෙට් උනා ආට් එකේ කෙල්ලෙක්ගෙන්.. මට කෝල් එකෙන් කතා කරන ගමන් ඒකි ජුන්නෙක්ට බනිනව 'ඉක්මනට කාපන්, කාල වරෙන්' කිය කිය.. :rofl:
    අපෝ උඹලගේ කැම්පස් එකේ ආටි‍යො ගැන නං කතා නොකරන තරමට හොඳ‍යි.......:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාදු ගඟේ මම නාන වෙලාවේ
    ගැඹුරු දියේ සිට පාවී නොතේරී
    ආවානෙ මේම හුංගා
    ආවානෙ මේම හුංගා... :rofl:
    මට හචිං ‍යන්න එනවා
    මගෙ ඔලුව හරි බර‍යි
    මට ලෙඩක් කි‍යල ඇත්තේ
    මේ පීනස විතර‍යි :sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපෝ උඹලගේ කැම්පස් එකේ ආටි‍යො ගැන නං කතා නොකරන තරමට හොඳ‍යි.......:baffled:
    :rofl::rofl: ඔව් බන්... සීසන් එකේදි පාර මැද්දෙ තියාගෙන සුද්ද සිංහලෙන් බනින්නෙ... ඉස්කෝලෙ යන පොඩි උනුත් යනව පාරෙ.. අපිත් බයවෙනව... සමහර ඒව අපි අහලත් නෑ..:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl: ඔව් බන්... සීසන් එකේදි පාර මැද්දෙ තියාගෙන සුද්ද සිංහලෙන් බනින්නෙ... ඉස්කෝලෙ යන පොඩි උනුත් යනව පාරෙ.. අපිත් බයවෙනව... සමහර ඒව අපි අහලත් නෑ..:lol:
    :lol:
    උඹලගේ science එක‍යි art එක‍යි කේස් නේද......:eek:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මට හචිං ‍යන්න එනවා
    මගෙ ඔලුව හරි බර‍යි
    මට ලෙඩක් කි‍යල ඇත්තේ
    මේ පීනස විතර‍යි :sorry:
    වැටෙන් එහා මඩ වගුරේ
    කුණු පිරී දසත ගඳ පැතිරේ
    එහෙම උනත් මේ නගරේ
    කුණු දමන්න නම් තහනම්...// :shocked:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol:
    උඹලගේ science එක‍යි art එක‍යි කේස් නේද......:eek:
    එහෙම කේස් එකක් නෑ බන්... මීට අවුරුදු 4කට 5කට කලින් පොඩි අවුලක් තිබිල තියෙනව.. දැන් ඒවත් ශේප්... :)
    අවුලක් ගියොත් ඉතින් අපිට දුවන්න පාරක් හොයාගන්නත් නැතිවෙයි.. එකෙක්ට 4කගෙන් විතර කන්න වෙයි..:rofl:
     
    Status
    Not open for further replies.