එලකිරි Night Club XII (හුටා පෝල්)

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුදු රෝස;24063069 said:
    ඔව් ඔව්.... ඒක හොඳයි..... හැමෝ එක්කම කතා කරල ඉන්න එපැයි ඉතින්....

    ඔහේ ඉන්නව මල්ලි. Rex එහෙම නිතර දෙවේලෙ එලකිරිය මතක් කරන නිසා ආව ආපහු....

    අපිත් දැන් ඉන්නවා නිතරම වගේ :D

    ඉස්සර වගේ පැය 24ම එන්න බෑ ඉතිං දැන් :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Anatha Jiwitha:lol::lol:Lide panapan anathaya athme maru karaganna
    හැමදාම හවසට කසියා ගහලා ලෝකෙට බරක් වෙලා ඉන්න උඹලට වැඩිය මේ අනාත ජීවිතේ හොඳයි බන්. :lol:


    බලපන්කෝ තව ටික කාලෙකින් උඹට සිරෝසිස් හැදුනම උඹටම හිතෙයි ආත්මෙ මාරු කරගන්න. :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුරුත් නැද්ද යකෝ මේකෙ :growl:
    කසිප්පු සීන ඉන්න වෙලාවට මම මේකට එන්නෙ නෑ බන්. :lol:

    වැඩ අඩු වෙලාවට පොඩ්ඩක් ඔලුව දාලා යන්න එනවා :oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    wife gen bara bara athi ehenam
    අනේ මන්ද බන්. :baffled:

    මට එක පාරක් කෝල් කලා වෙඩින් එකට කලින්. ඊට පස්සෙ උන්නද මලාද කියලවත් හොයාගන්න නෑ number එක වැඩත් නෑ. :lol: