එලකිරි soft

Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
ඔන්න මමත් ටිකක් අමුතු තාලේ තේරෙඩ් එකක් පටන් ගන්න හදන්නේ!!!!
මේ තෙරෙඩ් එකේ ඔයාලට තියෙන් Software Programming ප්‍රශ්න දාන්න එතකොට දන්න අය උදව් කරයි......
ඒ වගේම මේ තෙරෙඩ් එක ඇතුලේ සෙට් වෙලා වැඩ්ඩෝ ටික සොෆ්ට්වෙයාර් හදන්න... කට්ටියගේ දැණුම හුවමාරු කරන් ...... නිකන් හරි ලෝක ප්‍රසිද්ධ සොෆ්ට්වෙයාර් එකක් මේ තෙරෙඩ් එකෙන් බිහි උනොත් කාටද ආඩම්බර ??

immagine_opensource.gif

නීති :
පිස්සු ආතල් බැහැ
රණ්ඩු කරගන්න බැහැ
කුණුහරුප බැහැ
මැල්වෙයාර් අනම් මනම් එක්ක හදපු සොෆ්ට්වෙයාර්ස් දාන්න බැහැ
සොෆ්ට්වෙයාර් එකක් දාද්දි වෛරස් රිපෝට් එකක් එක්ක දාන්න

එහෙනම් කරගෙන යන්නකෝ.... ඉස්සරහට තව ඩිවෙලොප් කරමු....
 
Last edited:
  • Like
Reactions: thilihare