එලකිරි WhatsApp automation .........

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,169
    1,665
    113
    whatsapp automation කරන්න ඔනේ ..
    llm එකකට සිංහල train කරලා අවශ්‍ය ඩේටා ටික ඇඩ් කරලා whatsapp automation කරන්න පුලුවන්ද? මොකද්ද කරන්න ඔනේ process එක..

    මගේ පොඩි බිසිනස් එකක් තියනවා ඒකට whatsapp massages automate යවන්න ක්‍රමයක් තමයි බැලුවේ ..