එලද_බලපන් Hithak Pahala Wela

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    හිතක් පහල වෙලා

    reggae-music.gif



    මගේ පලවෙනි Reggae Track එක..:love:
    එලද කියලා බලපන්..:rofl:

    මේක මචන් Track එක කරේ මගේ ෆිට් එක..Lyrics කරගන්න ටයිම් නැතුව හිට්යේ..
    අපි දෙන්නා ජොයින්ට් එකක් ගහලා ඒ ආතල් එක තමයි සින්දුවට හැරෙව්වේ..
    මේකේ අන්තිම ටික සිරාම සීන් එකක්..
    අපි දන්නෙත් Record උනා කියලා පස්සේ..:D
    ආතල් එකක් තියෙයි කියලා එකත දැම්මා..

    මේකේ "" කියලා කියන්නේ ජොයින්ට් එකට..
    ටික කාලයක් කැස්ස හැදිලා නතර කරලා ඊට පස්සේ ගහන්න සෙට් උන පලවෙනි දවසේ තමයි මේකත් කරේ..

    මේ තියෙන්නේ ඉතින් අපිට දැනුන ආතල් එක :love::rofl:





    jah_lion.gif


    කමෙන්ට් එකක් බම්ප් එකක් දාපන් කොල්ලෝ
    ජය ශ්‍රී ආ.....:D

     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබද බන් කියන්නෙ? සිරා වොයිස් එක මචන්...
    ඇයි voice එකට effects use කරෙ?
    ලිරික්ස් හොදයි..:yes:
    මියුසික් හොදයි..:yes:

    Pure Voice එකෙන් තිබ්බනම් තවත් හොදයි මචන්
    :D

    අන්තිම ටික :lol: :lol: :lol: :lol: :lol: LMFAO !!!

    your music is really great! congratulations and good luck JointMalli