ඉදිරියේ රාළ;20437019 said:විද්‍යාවෙන් කොහොමත් ගුප්ත දේවල් ඔප්පු කරන්න බෑනේ. ගුප්ත දේවල් ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ අත්දැකීම් වලින්.
එක තමා, විද්‍යාවෙන් ඔප්පු නොකරපු අවිද්‍යාත්මක දෙයක් විද්‍යාව කියල උදාහරනෙකට අරන් පෙන්නලා උන්ට එහෙම කරන්න හොඳ නං අපි කරනකොට අවුල් මොකෝ කියල අහන එක ගැලපෙන්නේ නෑ නෙ රාලේ. ඔය එලිසබත් ගෙ shape-shifting කතාවයි මන්තර කතාවයි දෙකම අවිද්යාත්මකයි. එක මල්ලේ පොල් වගේ
ඉදිරියේ රාළ;20433454 said:දැන් සීන් එක මේකයි. එලීසාට මන්තර මතුරලා shape-shifting කරන්න පුළුවන්. එතකොට විද්යාත්මකයි.
හැබැයි අපේ වෙද මහත්තයෙක් දෙහි කපලා නූලක් හෝ මැසිමක් දාල ලෙඩෙක් සුව කරන්න හදනකොට ඒක අවිද්යාත්මකයි අවිද්‍යානුකූලයි.
මොකක්ද බං එතකොට ඔය අහවල් විද්‍යාව කියන්නේ ? අමු ප්‍රෝඩාවක්ද ?

දවසක් කියෙව්වොත් අනිවා ඕක විස්වාස කරන්න තරන් කරුණු තියෙනව
