එලීසා සෘද්ධියෙන් පුටින්ට තග දාල/eliza's shapeshift

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20437019 said:
    විද්‍යාවෙන් කොහොමත් ගුප්ත දේවල් ඔප්පු කරන්න බෑනේ. ගුප්ත දේවල් ඔප්පු කරන්න පුළුවන් වෙන්නේ අත්දැකීම් වලින්.

    එක තමා, විද්‍යාවෙන් ඔප්පු නොකරපු අවිද්‍යාත්මක දෙයක් විද්‍යාව කියල උදාහරනෙකට අරන් පෙන්නලා උන්ට එහෙම කරන්න හොඳ නං අපි කරනකොට අවුල් මොකෝ කියල අහන එක ගැලපෙන්නේ නෑ නෙ රාලේ. ඔය එලිසබත් ගෙ shape-shifting කතාවයි මන්තර කතාවයි දෙකම අවිද්‍යාත්මකයි. එක මල්ලේ පොල් වගේ :sorry:

    ඉදිරියේ රාළ;20433454 said:
    දැන් සීන් එක මේකයි. එලීසාට මන්තර මතුරලා shape-shifting කරන්න පුළුවන්. එතකොට විද්‍යාත්මකයි.

    හැබැයි අපේ වෙද මහත්තයෙක් දෙහි කපලා නූලක් හෝ මැසිමක් දාල ලෙඩෙක් සුව කරන්න හදනකොට ඒක අවිද්‍යාත්මකයි අවිද්‍යානුකූලයි.

    මොකක්ද බං එතකොට ඔය අහවල් විද්‍යාව කියන්නේ ? අමු ප්‍රෝඩාවක්ද ?
     
    එක තමා, විද්‍යාවෙන් ඔප්පු නොකරපු අවිද්‍යාත්මක දෙයක් විද්‍යාව කියල උදාහරනෙකට අරන් පෙන්නලා උන්ට එහෙම කරන්න හොඳ නං අපි කරනකොට අවුල් මොකෝ කියල අහන එක ගැලපෙන්නේ නෑ නෙ රාලේ. ඔය එලිසබත් ගෙ shape-shifting කතාවයි මන්තර කතාවයි දෙකම අවිද්‍යාත්මකයි. එක මල්ලේ පොල් වගේ :sorry:
    අවිද්‍යාත්මක කතා උන් කොරන්නෙ මොකෝ එහෙනම් ? නොකර හිටිය නම් ඉවරයි නේ. එතකොට මේ මොකුත් ඔන නෑනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉදිරියේ රාළ;20436971 said:
    උඹ දන්න ටික තමා. CIA එකෙන් දැන් සමාධි ක්‍රම වලින් පවා ඔත්තු බලනවා. ඒකෙ රහ වැටිලා MI6 එකත් දැන් 3000ක් ට්‍රේන් කරනවා.

    you liked too much pages in your FB profile :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉදිරියේ රාළ;20437585 said:
    අවිද්‍යාත්මක කතා උන් කොරන්නෙ මොකෝ එහෙනම් ? නොකර හිටිය නම් ඉවරයි නේ. එතකොට මේ මොකුත් ඔන නෑනේ.

    ඒ කියන්නේ ඉස්සර වගේ
    මිනිහෙක් එක පාරටම මළා කියමු. එතකොට උට යකා ගහල මළා. දැන් වගේ මිනිය කපල හාර්ට් ෆේල් එකක්ද වගේ කියල බලන්න ඕනා නෑ. එතකොට මේ මොකුත් ඔන නෑනේ
     
    you liked too much pages in your FB profile :rolleyes:
    care to see the evidence of that with your own eyes ?
    ඒ කියන්නේ ඉස්සර වගේ
    මිනිහෙක් එක පාරටම මළා කියමු. එතකොට උට යකා ගහල මළා. දැන් වගේ මිනිය කපල හාර්ට් ෆේල් එකක්ද වගේ කියල බලන්න ඕනා නෑ. එතකොට මේ මොකුත් ඔන නෑනේ
    යකා ගහල හාට් ෆේල් වුනාද නැත්තම් රක්ත්වාතයෙන් ලේ කැටියක් හැදිලා ඒක හිර වෙලා හාට් ෆේල් වුණාද කියල වත් ඔය විද්‍යාවට හරියට කියන්න බෑනෙ තාම.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    conspiracy theory බන් ඕවා ගණන් ගන්න එපා. ඕන බොරුවක් විශ්වාස කරන උන් ඉන්නවා බන්. සුද්දෝ ඒවා විශ්වාස කළා කියලා විද්‍යාත්මක වෙන්නේ නෑ. තව ලෝකය පැතලි කියන උන්(http://www.theflatearthsociety.org/cms/), මිනිස්සු හඳට ගියේ නෑ කියන උනුත් ඉන්නවා.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    වැඩේ කියන්නේ අපේ උන් විද්‍යාව කියන්නේ සුද්දන්ගේ දෙයක් කියල හිතාගෙන ඉන්නේ. ඕක අර මහාචාර්ය නලින්ද සිල්වා බටහිර විද්‍යාව කියල අපේ උන්ගේ ඔලු වලට දාපු දෙයක්.
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20437585 said:
    අවිද්‍යාත්මක කතා උන් කොරන්නෙ මොකෝ එහෙනම් ? නොකර හිටිය නම් ඉවරයි නේ. එතකොට මේ මොකුත් ඔන නෑනේ.
    මෙහෙ වගේම තමා එහෙත් ඉන්නව මොලේ කොලොප්පන් වෙච්ච අය, මෙහෙත් රාවනා නැගිට්ටවන්න හදන අය ඉන්නෙ. ඒ වගේ තමා. කියන දේවල් කියවල ඇත්තද බොරුද කියල පොඩ්ඩක් මොලේ පාවිච්චි කරල තේරුම් ගන්න එක කියවන අපේ වගකීම.

    විද්‍යාව කියන්නේ සුද්දගේ දෙයක් නෙවේ කියල කියන්නේ ඕකයි. සුද්ද කියන්නෙත් මෙහෙ උන් වගේම මිත්‍යා විස්වාස, කුණු කන්දල් ඔලුවේ තියන් ඉන්න ජාතියක්. විද්‍යාව කියන්නේ ලෝකේ වටේම ඉන්න මොලේ පාවිච්චි කරන මිනිසුස්න්ගේ දෙයක්. එක සුද්දගේ බුදලයක් නෙවේ. එකයි විද්‍යාවට සුද්දගේ විද්‍යාව කියල මඩ ගහන්න එපා කියන්නේ. රාල මඩ ගහන්නෙ සුද්දට නෙවේ ලෝකේ වටේ ඉන්න මහන්සියෙන් මොලේ පාවිච්චි කරල වැඩ කරන මිනිස්සුන්ට.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    :P සුද්දන්ට විතරද විද්‍යාව ඕනේ

    ඇයි අපේ ගමේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට විද්‍යාව ඕනේ නැද්ද

    mbbs , bsc වාගේ ඒවා සුද්දන්ට විතරද අපේ උන් පොල් ගස් නගින්න ඕනෙද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    conspiracy theory බන් ඕවා ගණන් ගන්න එපා. ඕන බොරුවක් විශ්වාස කරන උන් ඉන්නවා බන්. සුද්දෝ ඒවා විශ්වාස කළා කියලා විද්‍යාත්මක වෙන්නේ නෑ. තව ලෝකය පැතලි කියන උන්(http://www.theflatearthsociety.org/cms/), මිනිස්සු හඳට ගියේ නෑ කියන උනුත් ඉන්නවා.

    ලෝකේ පැතලි කියන එක නං ඇත්තටම කියවන්න ගියොත් වැරද්දක් හොයන්න බෑ බන්, මොකක් බැලුවත් හේතුවක් තියෙනව උන්ට කියන්න. :D දවසක් කියෙව්වොත් අනිවා ඕක විස්වාස කරන්න තරන් කරුණු තියෙනව
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20436998 said:
    මේ වගේ ප්‍රශ්නයක් අහන්න තරම් උඹ මන්ද බුද්ධිකද බං ? උඹට හිතා ගන්න බැරිද ඇයි උන් ගුප්ත ක්‍රම පාවිච්චි කර කර අපිට කියන්නෙ ඕවා බොරුයි කියන්නෙ කියලා ?[/SIZE]
    එතකොට මහ සුද්දිගෙ shape shifting කියන්නෙත් බොරු විකාරයක්ද ?

    දැන් ඔයා මෙතන සරම කඩාගෙන කෑගහුවනේ සුද්දෝ shape shifting විද්‍යාව කියල පිලිගන්නවා නමුත් නූල් මන්තර පිළිගන්නේ නැහැ කියල......ඉතින් මම අහන්නේ කොතනද ඔය shape shifting කතාව විද්යාතමකයි කියල පිළිගත්තේ කියල.

    උන් පාවිච්චි කරන ගුප්ත ක්‍රමයක් නෑ එකම දේ එහෙත් මෙහෙ වගේ මොලේ කචල් අප්සෙට් බුවාලා ඉන්නවා :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20437585 said:
    අවිද්‍යාත්මක කතා උන් කොරන්නෙ මොකෝ එහෙනම් ? නොකර හිටිය නම් ඉවරයි නේ. එතකොට මේ මොකුත් ඔන නෑනේ.

    කතා කරන්නේ එහෙත් මෙහෙ වගේ මොලේ කචල් ඩයල් ඉන්න නිසා :lol:..........සුද්දෙක් කිව්වා පලියට ඒක විද්‍යාත්මක වෙන්නේ නෑ රාලේ :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20437893 said:
    :P සුද්දන්ට විතරද විද්‍යාව ඕනේ
    ඇයි අපේ ගමේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට විද්‍යාව ඕනේ නැද්ද
    mbbs , bsc වාගේ ඒවා සුද්දන්ට විතරද අපේ උන් පොල් ගස් නගින්න ඕනෙද
    හා හා ඒවා ඕනේ නෑ මෙහෙ උන්ට, ඔය ඇලේ ඉන්න මගුරෙක් , කාවයියෙක් අල්ලගෙන ඉන්නයි තියෙන්නෙ, දහඅට පැන්නම බැරිය මොකක්හරි සෙට් කරල කොරියාවට වත් යවන්න. :P
     
    දැන් ඔයා මෙතන සරම කඩාගෙන කෑගහුවනේ සුද්දෝ shape shifting විද්‍යාව කියල පිලිගන්නවා නමුත් නූල් මන්තර පිළිගන්නේ නැහැ කියල......ඉතින් මම අහන්නේ කොතනද ඔය shape shifting කතාව විද්යාතමකයි කියල පිළිගත්තේ කියල.
    විද්‍යාත්මකයි කියල පිළිඅරං තියෙන හිංදානෙ මහ සුද්දි මතුර මතුර ඒ බලය පෙන්නල තියෙන්නේ. ආයෙ තව අහවල් ලබ්බකටද shape shifting විද්‍යාත්මකද නැද්ද කියල අහන්නේ ?
    උන් පාවිච්චි කරන ගුප්ත ක්‍රමයක් නෑ එකම දේ එහෙත් මෙහෙ වගේ මොලේ කචල් අප්සෙට් බුවාලා ඉන්නවා :lol:
    මට පේන්නෙ සුද්දාගෙ බ්‍රේන් වොශ් කෙරිල්ලට උඹෙ මොළේ කචල් වෙලා අර MBBS කාරයොන්ට වෙලා තියෙනව වගේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉදිරියේ රාළ;20438356 said:
    විද්‍යාත්මකයි කියල පිළිඅරං තියෙන හිංදානෙ මහ සුද්දි මතුර මතුර ඒ බලය පෙන්නල තියෙන්නේ. ආයෙ තව අහවල් ලබ්බකටද shape shifting විද්‍යාත්මකද නැද්ද කියල අහන්නේ ?

    dakapu aya innawada?
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    satire kiyala dalama tiyenne oi :p e kiyanne fake news. ubata english bari nam madura eke wath gahala therum ganin methana gon part noda lol