එල කිරියේ වසංගතය
ලගකදී ඉදල එළකිරියේ ඉන්න පරණ සමජිකයෝන්ගේ නමට ලගින් යන නම් පාවිච්චි කරගෙන පිස්සෝ සෙට් එකක් ඇවිත් ඉන්නවා. උන් වැදගත් තිරතුරු තියෙන ත්රෙඩ් එකකට ඇවිත් එක ගූ කරලා යනවා. 

එළකිරියේ ඇඩ්මින්ලා මොකක් හරි කරන්න මේකට.stackoverflow එකේ වගේ අලුත් අය දාන පොස්ට් review කරන්න වගේ එකක් හදන්න.

නැත්නම් මේකත් දෙකයි පනහේ ගොසිප් සයිට් එකක් වගේ වෙයි.

එළකිරියේ ඇඩ්මින්ලා මොකක් හරි කරන්න මේකට.stackoverflow එකේ වගේ අලුත් අය දාන පොස්ට් review කරන්න වගේ එකක් හදන්න.

නැත්නම් මේකත් දෙකයි පනහේ ගොසිප් සයිට් එකක් වගේ වෙයි.

අනේ මගේ නමත් හදං එන්නකෝ 

අපරාදෙ බං මං ඒ වගේ උන්ට ආසයි 