එළකිරිය මොඩිෆයි කිරීම ගැන මගේ සතපහ

මගේ අදහස ගැන ඔබගේ මතය


  • Total voters
    50

dilann

Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ඔව්. ඔයා කියන ඔප්ෂන් එක සැහෙන හොද එකක්. ඒක මේ දැන් දවස් කීපයක් ඇති නේද අයින් කරලා.
    ඔව් පාට පාට icon ආපු update එකේ ඉදන් අලුතෙන් අලුතෙන්ම දාපු ත්‍රෙඩ් එකපාර බලාගන්න විදියක් නෑ .
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,814
    113
    127.0.0.1
    ඩොකෙක් කිව්වා එහෙම බලන එක හොදයි කියලා, එක එක අසනීප වලදී මුත්‍රා, මල වල වර්ණය අනං මනං වෙනස් වෙන නිසා.
    ඔය දොස්තරැ තමයි එළකිරි එක වනසන්නෙ. @Ridila™
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔව් පාට පාට icon ආපු update එකේ ඉදන් අලුතෙන් අලුතෙන්ම දාපු ත්‍රෙඩ් එකපාර බලාගන්න විදියක් නෑ .
    අන්න හරි, එදා තමයි ඕක උනේ.

    වෙන කවුරුත් හැබැයි ඒක නැති එක කතා කරලා තිබ්බේ නැහැ, මාත් හිතුවේ මම විතරයි ඒක බලලා අලුත් ත්‍රෙඩ් මොනවද කියලා හොයන්නේ කියලා, ඒ නිසා මාත් සද්දේ වහගෙන හිටියා
     
    • Like
    Reactions: dilann