එල කිරියේ වසංගතය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    එල කිරියේ වසංගතය

    ලගකදී ඉදල එළකිරියේ ඉන්න පරණ සමජිකයෝන්ගේ නමට ලගින් යන නම් පාවිච්චි කරගෙන පිස්සෝ සෙට් එකක් ඇවිත් ඉන්නවා. උන් වැදගත් තිරතුරු තියෙන ත්‍රෙඩ් එකකට ඇවිත් එක ගූ කරලා යනවා. :angry::angry::angry:

    එළකිරියේ ඇඩ්මින්ලා මොකක් හරි කරන්න මේකට.stackoverflow එකේ වගේ අලුත් අය දාන පොස්ට් review කරන්න වගේ එකක් හදන්න. :rolleyes::rolleyes:

    නැත්නම් මේකත් දෙකයි පනහේ ගොසිප් සයිට් එකක් වගේ වෙයි.:confused::confused::sorry:
     
    • Like
    Reactions: KingCM

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ වුනාට තාම කවුරුවත් මගෙ නම ලඟින් යන එකක් හදං මොකුත් කියන්න ආවෙ නෑනේ :D අනේ මගේ නමත් හදං එන්නකෝ :sorry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    එක නමක් බෑන් වෙනකොට තව එකකින් එනවා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    ඒ වුනාට තාම කවුරුවත් මගෙ නම ලඟින් යන එකක් හදං මොකුත් කියන්න ආවෙ නෑනේ :D අනේ මගේ නමත් හදං එන්නකෝ :sorry:
    ඇයි, උබටත් කබ්බෝ ෆෝම් කරන්න හිතුනද? :rolleyes::rolleyes::rolleyes::confused:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    ඇයි scurvy ඉන්නෙ :D ඌව පන්නන්න admin ලටවත් බෑ :cool:
    එහෙමනම් ඉතින් ඒ ඉන්නේ ඇඩ්මින් ම වෙන්න්න ඇති බන්... විහිළුවක් නෙවෙයි, උන්නම් මර වසංගතයක් වෙලා තියෙන්නේ. බලපන්කො දාන හැම ත්‍රෙඩ් එකටම ඇවිත් අජුත කරනවා.:angry::angry::angry:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    ඒ වුනාට තාම කවුරුවත් මගෙ නම ලඟින් යන එකක් හදං මොකුත් කියන්න ආවෙ නෑනේ :D අනේ මගේ නමත් හදං එන්නකෝ :sorry:
    ඊයේ උබේ පොස්ට් වලට රිප්ලයි කරපු පොර නැත්තටම නැති වෙලා නේද?:oo::oo::oo:
    මොක උනත් හොදටම රිදිලා, මගේ රේප් කපාගෙන ගිහින් තියෙන්නේ.
    :D:D:P:rofl:
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊයේ උබේ පොස්ට් වලට රිප්ලයි කරපු පොර නැත්තටම නැති වෙලා නේද?:oo::oo::oo:
    මොක උනත් හොදටම රිදිලා, මගේ රේප් කපාගෙන ගිහින් තියෙන්නේ.
    :D:D:P:rofl:

    :( අපරාදෙ බං මං ඒ වගේ උන්ට ආසයි :( :baffled:
     
    • Like
    Reactions: snm1990

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    WhiteWalker:22271093 said:
    ඊයේ උබේ පොස්ට් වලට රිප්ලයි කරපු පොර නැත්තටම නැති වෙලා නේද?:oo::oo::oo:
    මොක උනත් හොදටම රිදිලා, මගේ රේප් කපාගෙන ගිහින් තියෙන්නේ.
    :D:D:P:rofl:

    :( අපරාදෙ බං මං ඒ වගේ උන්ට ආසයි :( :baffled:

    ඇයි ගලක් කපන්නද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනම් ඉතින් උබම ඒ වගේ එකවුන්ට් එකක් හදන වරෙන්...:lol::lol::lol:
    Thanks for the rep:P:P

    එහෙම බෑ අනික් පැත්තට රෙප් දෙයි කියල දුන්නෙ :baffled: මං එන්නෑ එන උන්ගෙන් ආතල් ගන්නව :D