එළකිරිය මොඩිෆයි කිරීම ගැන මගේ සතපහ

මගේ අදහස ගැන ඔබගේ මතය

  • Total voters
    50

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අද ඉතිං බොන්ඩ සීල් අරක්කුත් නැති එකේ මම මේ පැත්තකට වෙලා ලකා ගහගෙන බලාගත්තු අතේ බලං ඉන්නකොට මට ආවා පොඩි අදහසක්. මේ අදහස එන්න මුල බීජය වැටිලා නං දැන් දවසක් දෙකක් එනවා. ඒක උනේ නං මෙහෙම.

    ඔය මගේ පුරුද්දක් තියෙනවා බොග දැම්මම පස්සේ නැගිටලා බෙට්ට දිහා බලන එක. ඉතිං මං පෙරේදා උදේ ඔහොම බලනකොට මට මතක් උනේ අපේ කිරියේ එරෝෂන්කාරයා. මිනිහාගේ පුරුද්දක් තියෙනවා අදාල නැතත් හැම ත්‍රෙඩ් එකකම වගේ ඇවිත් මොකක් හරි තඩි පින්තුරයක් එක්ක පොස්ට් එකක් අතැරලා යන්න. ඒක ත්‍රෙඩ් එකට අදාල නං කමක් නැහැ. එකම පින්තුරේ තමයි හැම තැනම දදා යන්නේ. ඕක නිසා ත්‍රෙඩ් එකෙනුත් භාගයක් ඉවරයි.

    ඉතිං අන්න ඔය නිසා එළකිරියේ තිබ්බා නං හොදයි කියලා හිතෙන ෆීචර් එකක් මට කල්පනාවට ආවා. ඒ තමයි ඔන්න දැන් කවුරුහරි ත්‍රෙඩ් එකක් දැම්මම පස්සේ ඒකට වැටෙන පොස්ට් වලට ලයික්, අන්ලයික් වගේ රිඇක්ට් දාන්න පුළුවන්නේ අපට.

    මගේ යෝජනාව තමයි එහෙම වැටෙන රිඇක්ට් වලින් වැඩිපුර අන්ලයික් වැටෙන පොස්ට් ඔටෝම හයිඩ් වෙන්න ක්‍රමයක් හදන එක හොදයි කියලා. එකේදී මුළු රිඇක්ට් අතුරින් අන්ලයික් සීයට පනහක් වැටුනමද, හැටක් වැටුනමද, නැත්තං කොච්චර වැටුනමද හයිඩ් වෙන්න ඕනි කියන එක පසුව තීරණය කළහැකි. අවශ්‍ය කෙනෙක්ට එහෙම අන්ලයික් වැඩිපුර වැටිලා හයිඩ් වෙන පොස්ට් එක අන්හයිඩ් කරලා බලන්න විදියක් තිබ්බා නං තවත් හොදයි.

    ඔය ගොඩක් සයිට් වල කමෙන්ට් සෙක්ෂන් එකෙත් එහෙම ක්‍රමයක් තියෙන්නේ. ඒක හොද නැද්ද? උබලා මොකද හිතන්නේ. ආණ්ඩුව ගැසට් ගහනවා වගේ හැමදාම ජිටියත් කිරියේ එක එක අප්ඩේට් ගේන එකේ මේකත් ගෙනවනං හොදයි. කොහොම උනත් මේකෙන් අදහස් වාරණයක් කරන්න මම යෝජනා කරනවා කියලා හිතන්න එපා. මොකද මම මොනයම්ම හෝ වාරණයකට තරයේ විරුද්ධයි. මේකෙදි වෙන්නේ ප්‍රජාත්‍රන්තවාදී විදියට බහුතර අදහස් වලට වැඩි ඉඩක් දීම.

    ඔන්න මම පෝල් එකකුත් දැම්මා. උබලා මගේ අදහසට කැමතිද, අකමැතිද කියලා වෝට් එකකුත් දාලා උබලගේ අදහස් තියෙනවා නං දාපල්ලා යටින්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    mokadka e
    9A2S5Zm.png
     
    • Like
    Reactions: CAPITHAN

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    @GTRZ දැන් කොහොමද එළකිරියේ අලුතෙන්ම දාපු ත්‍රෙඩ් බලන්නේ ?
    ඉස්සරන් නම් New threads ටික බලන්න පුලුවන්. එහෙම බලාල වැඩිය කට්ටිය reply කරල නැති යටට ගිය hlep ත්‍රෙඩ් වලට් bump එකක් හරි දාන්න පුලුවන්. හැබැයි දැන් ඒක බෑ . නිකන්ම උදව්වක් ඕන එකෙක් දාපු ත්‍රෙඩ් සමහර වැදගත් ත්‍රෙඩ් යටට යනවා ඒ වෙලේ කිරියේ ඔක්ක්කොම උන් trending ත්‍රෙඩ් වල ම හිටියොත්.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    @GTRZ දැන් කොහොමද එළකිරියේ අලුතෙන්ම දාපු ත්‍රෙඩ් බලන්නේ ?
    ඉස්සරන් නම් New threads ටික බලන්න පුලුවන්. එහෙම බලාල වැඩිය කට්ටිය reply කරල නැති යටට ගිය hlep ත්‍රෙඩ් වලට් bump එකක් හරි දාන්න පුලුවන්. හැබැයි දැන් ඒක බෑ . නිකන්ම උදව්වක් ඕන එකෙක් දාපු ත්‍රෙඩ් සමහර වැදගත් ත්‍රෙඩ් යටට යනවා ඒ වෙලේ කිරියේ ඔක්ක්කොම උන් trending ත්‍රෙඩ් වල ම හිටියොත්.
    මේක ඇත්ත...
    හද්ද පරණ ත්‍රෙඩ් උඩ එනව අලුත් ත්‍රෙඩ් හොයන්න අමාරුයි...
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    @GTRZ දැන් කොහොමද එළකිරියේ අලුතෙන්ම දාපු ත්‍රෙඩ් බලන්නේ ?
    ඉස්සරන් නම් New threads ටික බලන්න පුලුවන්. එහෙම බලාල වැඩිය කට්ටිය reply කරල නැති යටට ගිය hlep ත්‍රෙඩ් වලට් bump එකක් හරි දාන්න පුලුවන්. හැබැයි දැන් ඒක බෑ . නිකන්ම උදව්වක් ඕන එකෙක් දාපු ත්‍රෙඩ් සමහර වැදගත් ත්‍රෙඩ් යටට යනවා ඒ වෙලේ කිරියේ ඔක්ක්කොම උන් trending ත්‍රෙඩ් වල ම හිටියොත්.
    ඔව් බන් ඒකනම් සිරා කතාව....ඕන්නැති අසහන ත්‍රෙඩුයි ,දේශපාලන ත්‍රෙඩුයි ට්‍රෙන්ඩින් යද්දී උදව්වක් ඉල්ලන එකා පව්...ඌව පල්ලෙහාට යැවෙනවා...

    Refresh කරාම කලින් තිබ්බ පරන ත්‍රෙඩ්, දැන් ට්‍රෙන්ඩින් එකේ උඩටම එනවා...මේ ගැන බලන්න ඇඩ්මින් අයියේ
    ------ Post added on Aug 23, 2021 at 2:30 PM
     
    • Like
    Reactions: CAPITHAN and dilann

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oka meeta issellath danna hadalath noda inne,
    oka dunnoth deshapalana/religious thread wala bahuthare kamathi deta wirudda adahas dapu gaman ewa hide wei.
    Minissuntama moderate karanna puluwan namuth oyta wada wenas deyak genna inne.

    @GTRZ දැන් කොහොමද එළකිරියේ අලුතෙන්ම දාපු ත්‍රෙඩ් බලන්නේ ?
    ඉස්සරන් නම් New threads ටික බලන්න පුලුවන්. එහෙම බලාල වැඩිය කට්ටිය reply කරල නැති යටට ගිය hlep ත්‍රෙඩ් වලට් bump එකක් හරි දාන්න පුලුවන්. හැබැයි දැන් ඒක බෑ . නිකන්ම උදව්වක් ඕන එකෙක් දාපු ත්‍රෙඩ් සමහර වැදගත් ත්‍රෙඩ් යටට යනවා ඒ වෙලේ කිරියේ ඔක්ක්කොම උන් trending ත්‍රෙඩ් වල ම හිටියොත්.
    Question kiyala option ekak dala thiyeddi nikan thread danawa, adala section eke danna kiwwama hama ekama elakiri talk eke danawa.
    unanswered question/section walata priority ekak denna hadala thiyeddi eka pawichchi karanne naththan karanna deyak naha.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Oka meeta issellath danna hadalath noda inne,
    oka dunnoth deshapalana/religious thread wala bahuthare kamathi deta wirudda adahas dapu gaman ewa hide wei.
    Minissuntama moderate karanna puluwan namuth oyta wada wenas deyak genna inne.

    Question kiyala option ekak dala thiyeddi nikan thread danawa, adala section eke danna kiwwama hama ekama elakiri talk eke danawa.
    unanswered question/section walata priority ekak denna hadala thiyeddi eka pawichchi karanne naththan karanna deyak naha.
    මම කියන්නේ ඒ නෙගටිව් වැටෙන පොස්ට් හයිඩ් උනාට අවශ්‍ය කෙනෙක්ට අන්හයිඩ් කරලා ආයේ බලන්න පුළුවන් ඔප්ෂන් එකක් එක්ක දාන්න පුළුවන් නේද? ඔය සමහර සයිට් වල තියෙන්නේ.
     
    • Like
    Reactions: PHBhagya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    Question kiyala option ekak dala thiyeddi nikan thread danawa, adala section eke danna kiwwama hama ekama elakiri talk eke danawa.
    unanswered question/section walata priority ekak denna hadala thiyeddi eka pawichchi karanne naththan karanna deyak naha.
    හරි .. මම ඇහුවේ අලුතෙන් දාපු ත්‍රෙඩ් බලන්න පුලුවන් විදියක් නෑ නේ දැන් ඉස්සර වගේ .
    help category එකේ දාන අයට ඉක්මනට උත්තරයක් ගන්න ඒක ලේසි. මම ඒක ඉස්සර චෙක් කරන නිසයි මට ඕක නැති එක අඩුවක් වගේ දැනුනේ. trending , active , New තුනම ඉස්සර තිබ්බ නේ.
     
    • Like
    Reactions: CAPITHAN

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හරි .. මම ඇහුවේ අලුතෙන් දාපු ත්‍රෙඩ් බලන්න පුලුවන් විදියක් නෑ නේ දැන් ඉස්සර වගේ .
    help category එකේ දාන අයට ඉක්මනට උත්තරයක් ගන්න ඒක ලේසි. මම ඒක ඉස්සර චෙක් කරන නිසයි මට ඕක නැති එක අඩුවක් වගේ දැනුනේ. trending , active , New තුනම ඉස්සර තිබ්බ නේ.
    ඔව්. ඔයා කියන ඔප්ෂන් එක සැහෙන හොද එකක්. ඒක මේ දැන් දවස් කීපයක් ඇති නේද අයින් කරලා.

    බොග දැම්මට පස්සෙ ඉක්මනට flush කරන්න පුරුදු වෙන්න. එතකොට features දාන්න ඕන නෑ නේ.
    ඩොකෙක් කිව්වා එහෙම බලන එක හොදයි කියලා, එක එක අසනීප වලදී මුත්‍රා, මල වල වර්ණය අනං මනං වෙනස් වෙන නිසා.
    ------ Post added on Aug 23, 2021 at 5:38 PM