එල කිරි කෙල්ලෝ

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    එල කිරි කෙල්ලෝ

    මං දැන් මේ දවස් ගාණක ඉදන් බලන් ඉන්නේ.... අලුත් ID ගොඩක් එනවා කෙල්ලොන්ගේ නමින් මේ දවස් කීපයක ඉදන්......ආපු ගමන් හායි මං අලුත් කියල ට්‍රේඩ් එකකුත් දානවා.....අපේ අයියලත් ඉතින් හායි කියනවා......:P:P:P:P එක වෙනම දෙයක්....:lol::lol::lol: එත මට තේරෙන විදිහට මේක හොර වැඩක් වගේ... ඔය ID වල අයිති ඔක්කම කෙල්ලෝ නොවෙන්න පුළුවන්....මට සැකයක් ඇති වෙලයි තියෙන්නේ....:growl::growl::growl: උබලට දැනෙන්නේ කොහමද මේක... හේතුත් තියෙනවා මට මෙහෙම හිතෙන්න......පොඩ්ඩක් කල්පනා කරලම බලපල්ලකො....
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මම නම් මොකා දැම්මත් Welcome to EK කියනවා. එච්චරයි...... :D :D
    11.gif
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    math oka gana kiyanda hitiye me lagadi idala thamai ohoma une kage hari magodi vadak venda athi adath thibuna man dakka man adai ave kiyala :yes::yes: :D