මේ තියෙන්නෙ මම ආස භාෂාව :- එසේය මා ප්රිය මිතුර... අපගේ මව් භාෂාව තරම් මිහිරී මෙන්ම කියවීමට ප්රිය උපදවන භාෂාවක් ලොව නැති තරම්මය...
මේ මිත්රයා ආස භාෂාව :- අඩෝ ඔව් මචන්.. පට්ටම මිහිරියි නෙ? අඩෙනව ඕයි..
මෙතන තියෙන්නෙ වෙන දෙයක් නෙමෙ.... මම ආස විදිහට මම භාෂාව හසුරවනවා
මට ඔබතුමාගේ වයස දැනගැනීමට හැකිද? කෙසේදයත් මාගේ මිය ගිය සීයා භාවිතාවෙහි යෙදුනෙත්
ඔය භාෂාවමයි.

p.s. මගේ හෙළයේ දෝෂ ඇත්තම් සමා වුව මැනවි. මට මේය කොටන්නට මිතිත්තු 15ක් ගිය හෙයින් නැවත මේම බස මම භාවිතා නොකරම්.




