එස්.එල්.ටී එකෙන් හොද කාර්යය්ක් ඉටු කරන්න ය&#35

Inswinger

Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    මේ තියෙන්නෙ මම ආස භාෂාව :- එසේය මා ප්‍රිය මිතුර... අපගේ මව් භාෂාව තරම් මිහිරී මෙන්ම කියවීමට ප්‍රිය උපදවන භාෂාවක් ලොව නැති තරම්මය...

    මේ මිත්‍රයා ආස භාෂාව :- අඩෝ ඔව් මචන්.. පට්ටම මිහිරියි නෙ? අඩෙනව ඕයි..


    මෙතන තියෙන්නෙ වෙන දෙයක් නෙමෙ.... මම ආස විදිහට මම භාෂාව හසුරවනවා
    :P

    මට ඔබතුමාගේ වයස දැනගැනීමට හැකිද? ‍කෙසේදයත් මා‍ගේ මිය ගිය සීයා භාවිතාවෙහි ‍‍යෙදුනෙත්
    ඔය භාෂාවමයි. :yes:

    p.s. ම‍ගේ හෙළයේ දෝෂ ඇත්තම් සමා වුව මැනවි. ම‍ට මේය කොටන්නට මිතිත්තු 15ක් ගිය හෙයින් නැවත මේම බස මම භාවිතා නොකරම්. :sorry:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    torrentz.jpg



    Onnna Mageeeeeeee...... :lol: