එස්.බී දිසානායක අධ්‍යාපන ඇමතිලු

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    me wage Gon yakku ara gannawa kiyanne meka ara parana kolan maduwama wenawa kiyana eka ne :P
    koikath ekai balan giyama,kohen giyath parliament yanne harak tikak
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ''මහින්දගෙ කඩේ වගේමයි මෛත්‍රීගෙ කඩෙත් බඩු''
    කියල කවුරැ හරි කිව්ව.​
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෛත්‍රීත් ගෙදර යන්න වගේ හදන්න් :D

    මෛත්‍රිත් හිතන් ඉන්නවා නම් MR ට චන්දෙ දීපු බය්යො වගේ, my3 ට චන්දෙ දුන්න මිනිස්සුත්, "අපි චන්දෙ දුන්නා ඔබ තුම ඕන මගුලක් කරගන්න" කියලා හිතන මිනිස්සු කියලා, එතන තමයි my3 ඇනගන්න තැන :D
    එ අතින් බලද්දි රනිල් සුපිරි පොරක් :)

    ඇමති මණ්ඩලයට නම් නිර්දේෂ කරන්නේ අගමැති අලුත් සංශෝධනයට අනුව ‍.:P
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මිනිස්සුන්ට එපා උන පර බල්ලො සෙට් එකක් ඉන්නව
    උන්ට නොමිනේශන්වත් දෙන්න එපාම කියල මිනිස්සු කිව්ව
    එතකොට කිව්ව නොමිනේශන් දෙන්න උනා නමුත් ජනතාවට එපා නම් චන්දෙ නොදො නරකනම් උන්ව පරාජය කරන්න

    ඔන්න ඒ පරයො පරාද කලා මිනිස්සු...අර වනචර හිටපු ඇමති හැත්ත විශේශයෙන්ම

    මෙන්න අපි පරාද කල එවුන්ට ආයි ජාතික ලැයිස්තුවෙන් ගන්නව
    මේක හරියට මේ පරයො පරද්දපු මිනිස්සුන්ට xx ඇරිය වගේ

    සමාවෙන්න..වෙන මේවට කොහොම කියන්නද

    මේවගෙ එපා කියපු පරයො අරන් මුන් අපිට කෙලවනකොට ඔක්කොමල වරෙල්ල මුන්ව වට කරන්න

    :yes::yes::angry:
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ
    ''මහින්දගෙ කඩේ වගේමයි මෛත්‍රීගෙ කඩෙත් බඩු''
    කියල කවුරැ හරි කිව්ව.​
    තව පහු වෙනකොට මීට වඩා සෙල්ලන් තියෙයි
    අපි කිව්ව නෙ ඔහොම වෙනවා කියලා

     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0

    avatar482203_30.gif
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ''මහින්දගෙ කඩේ වගේමයි මෛත්‍රීගෙ කඩෙත් බඩු''
    කියල කවුරැ හරි කිව්ව.​

    මයිත්‍රී කඩේ විකුනන්න තියෙන්නේ චන්ද්රිකාගෙයි රනිල්ගෙයි බඩු තමයි බන්
     

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ''මහින්දගෙ කඩේ වගේමයි මෛත්‍රීගෙ කඩෙත් බඩු''
    කියල කවුරැ හරි කිව්ව.​

    මහින්දගේ කඩේ බංකොලොත් කරන්න ටිකක් අමාරු වුනා.නමුත් මෛත්‍රිගේ කඩේ බංකොලොත් කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි.එස්.බී වගේ එවුන් දිනන පැත්තට පැන්න හෝයියෙක් මිසක් පරදින පැත්තට පනින එකෙක් නෙවෙයි.එස්.බීට ඕන ප්‍රෙසිඩෙන්ට් වෙන්න. මිනිහගේ ගෝල් එක ඒක.යූන්පි එකේ ඒක වැරදුන.චන්ද්‍රිකා එක්ක වැරදුන.මහින්ද එක්ක නෝ චාන්ස්.දැන් මෛත්‍රි මගුලකින් එන්න බලනවා.:D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෛත්‍රීත් ගෙදර යන්න වගේ හදන්න් :D

    මෛත්‍රිත් හිතන් ඉන්නවා නම් MR ට චන්දෙ දීපු බය්යො වගේ, my3 ට චන්දෙ දුන්න මිනිස්සුත්, "අපි චන්දෙ දුන්නා ඔබ තුම ඕන මගුලක් කරගන්න" කියලා හිතන මිනිස්සු කියලා, එතන තමයි my3 ඇනගන්න තැන :D
    එ අතින් බලද්දි රනිල් සුපිරි පොරක් :)

    deffa ... MR ta wagenam MY3 ta no chance