මෛත්රීත් ගෙදර යන්න වගේ හදන්න්
මෛත්රිත් හිතන් ඉන්නවා නම් MR ට චන්දෙ දීපු බය්යො වගේ, my3 ට චන්දෙ දුන්න මිනිස්සුත්, "අපි චන්දෙ දුන්නා ඔබ තුම ඕන මගුලක් කරගන්න" කියලා හිතන මිනිස්සු කියලා, එතන තමයි my3 ඇනගන්න තැන
එ අතින් බලද්දි රනිල් සුපිරි පොරක්

මිනිස්සුන්ට එපා උන පර බල්ලො සෙට් එකක් ඉන්නව
උන්ට නොමිනේශන්වත් දෙන්න එපාම කියල මිනිස්සු කිව්ව
එතකොට කිව්ව නොමිනේශන් දෙන්න උනා නමුත් ජනතාවට එපා නම් චන්දෙ නොදො නරකනම් උන්ව පරාජය කරන්න
ඔන්න ඒ පරයො පරාද කලා මිනිස්සු...අර වනචර හිටපු ඇමති හැත්ත විශේශයෙන්ම
මෙන්න අපි පරාද කල එවුන්ට ආයි ජාතික ලැයිස්තුවෙන් ගන්නව
මේක හරියට මේ පරයො පරද්දපු මිනිස්සුන්ට xx ඇරිය වගේ
සමාවෙන්න..වෙන මේවට කොහොම කියන්නද
මේවගෙ එපා කියපු පරයො අරන් මුන් අපිට කෙලවනකොට ඔක්කොමල වරෙල්ල මුන්ව වට කරන්න

''මහින්දගෙ කඩේ වගේමයි මෛත්රීගෙ කඩෙත් බඩු''
කියල කවුරැ හරි කිව්ව.
''මහින්දගෙ කඩේ වගේමයි මෛත්රීගෙ කඩෙත් බඩු''
කියල කවුරැ හරි කිව්ව.
''මහින්දගෙ කඩේ වගේමයි මෛත්රීගෙ කඩෙත් බඩු''
කියල කවුරැ හරි කිව්ව.

තව පහු වෙනකොට මීට වඩා සෙල්ලන් තියෙයි
අපි කිව්ව නෙ ඔහොම වෙනවා කියලා