හොද ගඩොල් බාග තුන හතරකින් උන්ගේ වහලෙට ගහපන්.
ඒකත් හොද වැඩේ!oka oyage nama danne nathuwa policiyata pethsamak yawanna. nathnam call ekak dila kiyanna.ethakota awith balanawa

ඕව බන් එක්කෝ අපිට එන්න කිව්වනම් ඒකත් එකක්!දැන් ප්රශ්නේ අපිට නිදා ගන්නත් නැහැ ආතල් ගන්න කතා කරන්නෙත් නැහැ!uu aathal ganiddi ubata irisiyai nehh![]()
මචන්ලා එහා ගෙදර එකා රෑ තිස්සේ සින්දු දාගෙන බන් එපා වෙනවා රෙද්ද නිදා ගන්නත් නැහැ....දාන්නෙත් බන් බස් සින්දු ටිකක් ඒවා දාලා උ කියව කියව කෑ ගහනවා බීලා ඇවිල්ලද කොහෙද!ඊයේ නිදා ගත්තේ නැහැ බන් ෆිල්ම් බල බල හිටියා හැම දාම මේක කරන්න බැහැ බන් විසදුමක් කියහන්කෝ!!
ඔය ප්රශ්නෙ මටත් තිබුනා ඒ දවස්වල.
දවසක් ගෙනාව බෆල් එළියට. ඩෙත් මෙටල් ටිකක් හොයං ආවා. සද්දෙ වැඩි කරා උපරිම. පැය බාගයක් දාල වැහුවා. දැනට අවුරුදු 10ක් විතර වෙනවා. අද වෙනකල් ආයෙ සද්දෙට දැම්මෙ නෑ සෙට් එක උං.

MUU yako![]()
ඔහොම ආත්මාර්ථකාමී අපතයෝ ඉන්නව බන් හැමතැනම වගේ. උන් හිතාගෙන ඉන්නේ උන් විතරයි මේ ලෝකෙම ඉන්නේ කියලා. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නෑ. ඒකනේ කියන්නේ ගෙයක් ඉඩමක් ගද්දි වටේ ඉන්න මිනිස්සු කොයි වගේද කියලා බලන්න ඕනේ කියලා