එහා ගෙදර අවජාතකයා!

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    එහා ගෙදර අවජාතකයා!

    මචන්ලා එහා ගෙදර එකා රෑ තිස්සේ සින්දු දාගෙන බන් එපා වෙනවා රෙද්ද නිදා ගන්නත් නැහැ....දාන්නෙත් බන් බස් සින්දු ටිකක් ඒවා දාලා උ කියව කියව කෑ ගහනවා බීලා ඇවිල්ලද කොහෙද!ඊයේ නිදා ගත්තේ නැහැ බන් ෆිල්ම් බල බල හිටියා හැම දාම මේක කරන්න බැහැ බන් විසදුමක් කියහන්කෝ!!
     
    • Like
    Reactions: Boomslang

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    oka oyage nama danne nathuwa policiyata pethsamak yawanna. nathnam call ekak dila kiyanna.ethakota awith balanawa
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    :rolleyes:

    හොද ගඩොල් බාග තුන හතරකින් උන්ගේ වහලෙට ගහපන්.
    :lol:ඒකත් හොද වැඩේ!

    oka oyage nama danne nathuwa policiyata pethsamak yawanna. nathnam call ekak dila kiyanna.ethakota awith balanawa

    පොලිසියේ එකෙක් බන් උඩ ගෙදර ඉන්නේ උ ඊට හපන් පොන්නයෙක්:(
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    uu aathal ganiddi ubata irisiyai nehh:lol:
    ඕව බන් එක්කෝ අපිට එන්න කිව්වනම් ඒකත් එකක්!දැන් ප්‍රශ්නේ අපිට නිදා ගන්නත් නැහැ ආතල් ගන්න කතා කරන්නෙත් නැහැ!
     
    • Like
    Reactions: 2by2

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    Either you start playing some different songs with much higher volume than him or use ear plugs. Otherwise have a drink with him and tell him not to play songs at late night. I am sure he will oblige :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    මචන්ලා එහා ගෙදර එකා රෑ තිස්සේ සින්දු දාගෙන බන් එපා වෙනවා රෙද්ද නිදා ගන්නත් නැහැ....දාන්නෙත් බන් බස් සින්දු ටිකක් ඒවා දාලා උ කියව කියව කෑ ගහනවා බීලා ඇවිල්ලද කොහෙද!ඊයේ නිදා ගත්තේ නැහැ බන් ෆිල්ම් බල බල හිටියා හැම දාම මේක කරන්න බැහැ බන් විසදුමක් කියහන්කෝ!!

    ඔහොම ආත්මාර්ථකාමී අපතයෝ ඉන්නව බන් හැමතැනම වගේ. උන් හිතාගෙන ඉන්නේ උන් විතරයි මේ ලෝකෙම ඉන්නේ කියලා. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නෑ. ඒකනේ කියන්නේ ගෙයක් ඉඩමක් ගද්දි වටේ ඉන්න මිනිස්සු කොයි වගේද කියලා බලන්න ඕනේ කියලා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය ප්‍රශ්නෙ මටත් තිබුනා ඒ දවස්වල.
    දවසක් ගෙනාව බෆල් එළියට. ඩෙත් මෙටල් ටිකක් හොයං ආවා. සද්දෙ වැඩි කරා උපරිම. පැය බාගයක් දාල වැහුවා. දැනට අවුරුදු 10ක් විතර වෙනවා. අද වෙනකල් ආයෙ සද්දෙට දැම්මෙ නෑ සෙට් එක උං.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඔය ප්‍රශ්නෙ මටත් තිබුනා ඒ දවස්වල.
    දවසක් ගෙනාව බෆල් එළියට. ඩෙත් මෙටල් ටිකක් හොයං ආවා. සද්දෙ වැඩි කරා උපරිම. පැය බාගයක් දාල වැහුවා. දැනට අවුරුදු 10ක් විතර වෙනවා. අද වෙනකල් ආයෙ සද්දෙට දැම්මෙ නෑ සෙට් එක උං.

    :rofl::rofl:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඔය ප්‍රශ්නෙ මටත් තිබුනා ඒ දවස්වල.
    දවසක් ගෙනාව බෆල් එළියට. ඩෙත් මෙටල් ටිකක් හොයං ආවා. සද්දෙ වැඩි කරා උපරිම. පැය බාගයක් දාල වැහුවා. දැනට අවුරුදු 10ක් විතර වෙනවා. අද වෙනකල් ආයෙ සද්දෙට දැම්මෙ නෑ සෙට් එක උං.

    :lol:
     
    blue_in_rio

    Well-known member
  • ඔය ප්‍රශ්නෙ මටත් තිබුනා ඒ දවස්වල.
    දවසක් ගෙනාව බෆල් එළියට. ඩෙත් මෙටල් ටිකක් හොයං ආවා. සද්දෙ වැඩි කරා උපරිම. පැය බාගයක් දාල වැහුවා. දැනට අවුරුදු 10ක් විතර වෙනවා. අද වෙනකල් ආයෙ සද්දෙට දැම්මෙ නෑ සෙට් එක උං.

    MUU yako :lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113

    වෙන මොනා කරන්නද බං. හොඳට අපිත් එක්ක කතා කරලා ඉන්න මිනිස්සු. බයින්නයැයි. උංගෙ බෙහෙත් වලින් උන්ටම වට්ටෝරුවක් දුන්නා
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    පත්තරේක තිබ්බා ඔහොම සීන් එකක් වෙලා එකෙක් උගෙ පවුල පිටින් ගිහින් නැටුවලු අරුන්ගෙ ගෙදර ඉස්සරහ. එපාර ලැජ්ජ හිතිලා සින්දු දාන එක නැවැත්තුවලු :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔහොම ආත්මාර්ථකාමී අපතයෝ ඉන්නව බන් හැමතැනම වගේ. උන් හිතාගෙන ඉන්නේ උන් විතරයි මේ ලෝකෙම ඉන්නේ කියලා. අනිත් මිනිස්සු ගැන හිතන්නේ නෑ. ඒකනේ කියන්නේ ගෙයක් ඉඩමක් ගද්දි වටේ ඉන්න මිනිස්සු කොයි වගේද කියලා බලන්න ඕනේ කියලා

    catholic ewun inna pathi wela oya case eka godak thiyenawa.​