එහා ගෙදර ඇන්ටි පව්ව්ව්ව්ව්..........

suneth sir

Member
Jul 31, 2018
204
47
0
එහා ගෙදර ඇන්ටි පව්ව්ව්ව්ව්..........

frt.jpg
 
  • Like
Reactions: Identity

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වම්බටු කෙසේවෙතත් ක්‍රෝටන් කොළ කොස්කොළ පුන්නක්කු කාපු ඉතිහාසයක් නම් ගු ඇන් පි කාරයන්ට තියෙනව..
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    වම්බටු කෙසේවෙතත් ක්‍රෝටන් කොළ කොස්කොළ පුන්නක්කු කාපු ඉතිහාසයක් නම් ගු ඇන් පි කාරයන්ට තියෙනව..

    :yes::yes::yes::yes::yes::yes::yes::rofl::rofl::rofl::P:P:P:yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    උඹ මොකෝ වම්බටු කන්න ඔය තරම් අාස..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Anaatha wahallu..

    මචං උඹ වහලෙක් නෙමෙයි නිසා මේකට කෙලින් උත්තරයක් ඕන.හැම අවුරුද්දෙම වැස්ස කාලෙට ඵළවලු මිල ඉහල යනවද පහල යනවද?ගිය අවුරුදු වල වැස්ස කාලෙ ගැනත් ඵක්ක තමා අහන්නෙ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වම්බටු කෙසේවෙතත් ක්‍රෝටන් කොළ කොස්කොළ පුන්නක්කු කාපු ඉතිහාසයක් නම් ගු ඇන් පි කාරයන්ට තියෙනව..

    :yes::yes::yes:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113
    වම්බටු කෙසේවෙතත් ක්‍රෝටන් කොළ කොස්කොළ පුන්නක්කු කාපු ඉතිහාසයක් නම් ගු ඇන් පි කාරයන්ට තියෙනව..

    ඒවා නම් ඉතින් ගැලරියේ කතා විතරයි
    කවුරුත් ඒවා කෑවේ නම් නෑ

    ඒත් පෝස්ට් එකේ කියලා තියෙන එක නම් ඇත්තටම දැන් වෙනවා