එහා ගෙදර පොඩි එකා එක්ක

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Eka thama mamat baluwe ban

    මෙහෙමයි මම ඉතින් SLT රවුටර් එකක් දැම්මේ සෑහෙන අවුරුදු ගානකට කලින්. දැන් ඒවගේ තාක්සනේ කොහොමද දන්නේ නෑ . අර ඩබල් SSID එක පුළුවන් ඇති ෆයිබර් රවුටර් වල. යුස් කරන එකෙක්ගෙන් අහල බලපන්

    නැත්තං සරලම ක්‍රමේ MAC එක බ්ලොක් කරන එක. ඕක බේසික් ලෙවල් ඒවගෙත් පුළුවන්
     
    • Wow
    • Like
    Reactions: Erzo and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ගොං ලබ්බෙක් නෙ පිනක් කරගන්න ඕනනං 4G රවුටරයක් අරං දෙන්නෙපෑ
     
    • Like
    • Sad
    Reactions: Erzo and nalin0001

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    කනට එකක් ගහපන්..දුප් කැ..ගෙදර :lol:

    Desktop app ekk ?
    ------ Post added on Sep 2, 2021 at 7:10 PM

    පොඩි එකාගේ අම්මට අනින්න නේහ එහෙනම් ප්ලෑන් එක.🤣
    මූත් කඩේ මුදලාලි වගේ..ඩේටා නිකන් ණයට දීලා..:lol:
    ------ Post added on Sep 2, 2021 at 7:11 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    උබ කරන වැඩේ බොහොම හොඳයි. එයාගෙ දෙමව්පියො දැනුවත් කරන්න පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න කියල. පව් බන් පොඩි උන්ගෙ වරදක් නෑ. මේ විකාර ඉගැන්වීම් රටාව නිසා පොඩි උන්ගෙ මොළෙත් එක්ක අවුල් වෙලා තියෙන්නෙ. පොඩි එකාටත් කියපන් ඉස්කෝලෙ වැඩ වලට පරිබාහිර දේවල් කරන්න එපා කියල. ඒක කරන්න බැරි නම් සිම් එකක් අළුතින් අරන් ඌට zoom විතරක් තියෙන පැකේජ් එකක් active කරල දියන්.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    වයිෆයි ඕෆ් කරපන් සැරින් සැරේ
    ඒක අහන්න ගෙදරට ආවහම මොනවා හරි වැටුනා කියලා බොරුවක් කියලා ඌව නවා ගන්න තියෙන්නෙ, ඊට පස්සෙ ඉතින් සැප තමා
    පුකේ ලෙලි යන්න අරින්න තියෙන්නෙ
     

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    වයිෆයි ඕෆ් කරපන් සැරින් සැරේ
    ඒක අහන්න ගෙදරට ආවහම මොනවා හරි වැටුනා කියලා බොරුවක් කියලා ඌව නවා ගන්න තියෙන්නෙ, ඊට පස්සෙ ඉතින් සැප තමා
    පුකේ ලෙලි යන්න අරින්න තියෙන්නෙ
    මේ පොන්නයා CP බලන එකෙක් වෙන්න ඕන. මූව එක්ස්පෝස් කරපල්ලා. මූ ද කපිතාන් කියන්නෙ :oo:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ශෙඩියුල් කරන්න ඔප්ශන් එකක් නැතත් මැක් එකෙන් ඩිසේබල් කරන්න පුලුවන්, මැනුවලි රවුටරේට ලොග් වෙලා, ඩයලොග් HBB රවුටරේ නං කනෙක්ට් වෙලා ඉන්න මැක් ටික පෙන්නනවා එතනිනින්ම බ්ලැක්ලිස්ට් කරන්නත් පුලුවන් පස්සෙ ඒක අයින් කරන්න පුලුවන් ඉන්ටනෙට් ඕන වෙලාවට