Eka thama mamat baluwe ban
මෙහෙමයි මම ඉතින් SLT රවුටර් එකක් දැම්මේ සෑහෙන අවුරුදු ගානකට කලින්. දැන් ඒවගේ තාක්සනේ කොහොමද දන්නේ නෑ . අර ඩබල් SSID එක පුළුවන් ඇති ෆයිබර් රවුටර් වල. යුස් කරන එකෙක්ගෙන් අහල බලපන්
නැත්තං සරලම ක්රමේ MAC එක බ්ලොක් කරන එක. ඕක බේසික් ලෙවල් ඒවගෙත් පුළුවන්

